රත්තරං;16342244 said:
AX1
ඔව් බන් සින්ගල් සිලින්ඩර් මරු හැම පැත්තෙන්ම(පෙනුම හැර )
මගේ එක අපරාදේ බන් වික්කේ. උබ දකින්න ඇති මම පොටෝ දාලා තිබ්බා හෙන පරන ත්‍රෙඩ් එකක. ඒක විකුනලනම් අව්රුදු ගානක් දැන්
මේකයි කියන්න ගිය කතාව. දැන් හොද AX1 නෑ බන්. තියෙන ඒවා සේරම වගේ දැන් කාලා ඉවරයක්ම කරලා තියෙන්නේ
ආයේ බයික් පදින එක හීනයක්. හොනට් එකකම ඇනගත්තනේ බන් අඩු කැඩෙන්නම. දැන් පව්ලයි අම්මයි හිතන් ඉන්නේ බයික් පදිනවා කියන්නේ ඌරෙක්ගේ පිටේ නැගලා අල්ලා අල්ලා කියලා කෑ ගගහා සවුදි අරාබිය මැද්දෙන් යනවා වගේ වැඩක් කියලා

:සහතික ඇත්ත. මගේ හිත කැමති නම් bmw s1000rr එකක් ගන්න. එකක් මට දෙනවා කිවොත් මට ෆෙරාරි කාර් එකක් නිකන් දෙනවා කිවත් ගන්නේ නැහැ. ඒත් අපේ අතේ හැටියට එපාය වැඩ කරන්න. එකයි මම මේ දෙක තෝරාගත්තේ.
කොහොමද පිකප් එක. launch control තියෙන්න Nissan gtr එකකටවත් බැහැ මේක කරන්න.
![]()
(බයික් එක දකින්න කොච්චර වෙලා ගියාද?)![]()
hutaa
hornet ekata mokada une ? ayyo salli
AX1 eka hodayi. habai dan tikak paranai ne. gannawa nam me dawas wala nagala yana model eka thama supermoto XR. aya salli thiyanawa nam WR![]()
රත්තරං;16349534 said:උබ ඔය කිව්ව බයික් දෙකම මට පදින්න බෑ බන්. මම ටිකක උස මහතයි. සුපර්මොටෝ එකකට නැග්ගහම නැග්ගට වඩා බයික් එකක් කකුල් දෙක අස්සේ ගහගත්තා වගේ පෙන්නේ. AX1 එකෙත් ශොක් එක උපරිම ඇජස් කරන් පැද්දේ
හොනට් එක දොන්ත පතාන් උනා. ත්‍රී වීල් එකක. ඩක්කු කාරයා යූ ටර්න් එකක් ගහලා වැරදි පැත්තට අරන් ආපහු ආවා. කෙලින්ම මූනට මූන. හැබැයි වැදෙද්දි 80යිද කොහෙද,ඊට වඩා හයියෙන් ආවනම් අල්ලා මෙලහකට මට කියල පුක පලාගන්නවා ස්වර්ගේ ඉදන්. අන්ඩකුයි කොන්දයි ඩැමේජ්. එදා ඉදන් අද වෙනකන් බයික් පැදලා නෑ. ගෙදර උන් මැරෙන්න හදනවා බයික් එකක් ඇල්ලුවොත්

උස මහත වීමේ ආදීනව තමා ඉතින්උස මහත වීමේ ආදීනව තමා ඉතින්
මටත් ඔය සෙතේමයි තියෙන එකේ නැග්ගම ඔය වගේමයි..
mama 5.10 usayi ban. mahatha na. ax1 eka mata set venava ganata

XR Bajaමම 5'11 යි..
ඉන 38 යි..![]()
ඉතින් මහතයි නේ..
මං Ax- 1 එකකට නැගලා නෑ බං..
ඒක හින්දා දන්නැ ඉතින්..![]()
මොනා නැතත් IXR Baja

ay bun mage yaluwek issra BAJA ekak ride kara. pora 6.5k wage usa 105kg wage bara loku size porak. miniha BAJA eke nagala inna photo ekak mama porakta pennuwa math ganna inne mekak kiyala. pora kiyanawa oka 50cc ekakda ochchara loku ganak deela ganne ay kiyala
mama kiwwata u wiswasa kare na aruge size eka hinda bike eka podiwata penne kiyala![]()

![]()
![]()
![]()
දුක හිතෙන කතා කියන්නෙපා බං...
වෙලාවට මට බාජා එක සේප්..![]()

aniwa !!
wena bike ekaka yanakota challyaka yanawa wage size poraknam BAJA eke yanakota ganata set wenawa
eka ne suddo lankawata awama BAJA hire karanne
mage bike ekath tourism hire karana ewun illanawa
kalin tricker eka passenuth awa![]()
ඔව් බං ඩිස්කවරියේ නැග්ගම් නිකන් පුටාර් එකේ වගේ..
නැවෙන්නත් ඕනේ දුර ගියාම කොන්දටත් සනීපයි..
උඹලග තියෙන්නේ බාජාවක්ද ??

පොටෝ එකක් දාපිය කෝ බලන්නත් එක්කම... 
පොටෝ එකක් දාපිය කෝ බලන්නත් එක්කම...
මේ මොකක්ද බං XR වල L - R සීන් එක![]()

XR R L seen eka enne USA wala apu ewwage. japan wala XLR thama oya. MD22
XR ekata wada paranay eka. api padinne MD30 XR. eka japan only model ekak.
wena ratawalata sell kare XR250R kiyala ME01 chassis number patan gatte.eke selft start ehema mokuth na. habayi power eka wadi
ehema photo danna ba expose wela sudu van passen enna puluwan
menna me model mage bike eka BAJA black tank ekak
![]()
එල එල ඈ..