mama 5.10 usayi ban. mahatha na. ax1 eka mata set venava ganata
eka nam atta


e unata 1st gear eke geye ape chanakaya 
mama 5.10 usayi ban. mahatha na. ax1 eka mata set venava ganata


e unata 1st gear eke geye ape chanakaya 
eka nam attae unata 1st gear eke geye ape chanakaya
![]()


![]()
එල එල ඈ..
එතකොට අලුත් xr වලත් ඕමමද බං ??
ඔය දැන් තියෙන්නේ කාඩ් බෝඩ් වගේ එක ??


AI system ehema enawa emission standards apu hinda.

card board ??
XR chassis 100 idan 200 wenakan okkoma MD30 machan. chassis 150 idan nam poddak bike eka aya wenas wenawaAI system ehema enawa emission standards apu hinda.
dan mehema gihin me thread eka hijack wenawa XR gana kiyawala![]()
ඇයිි බං අර දැන් හොන්ඩා බයික්කල් කඩ වල තියෙන්නේ.. ඇයිි බං අර දැන් හොන්ඩා බයික්කල් කඩ වල තියෙන්නේ..
මේක හයිජැක් උනාට වැඩක් නෑ බං..
නූලක්ම ඕනේ



eka nam attae unata 1st gear eke geye ape chanakaya
![]()
3weel කාරයට මොකද කරේ.
hahaha ehenan ithin XR BAJA thama. math usa hinda kisi awlak na..![]()


උස මහත වීමේ ආදීනව තමා ඉතින්
මටත් ඔය සෙතේමයි තියෙන එකේ නැග්ගම ඔය වගේමයි..

රත්තරං;16349534 said:උබ ඔය කිව්ව බයික් දෙකම මට පදින්න බෑ බන්. මම ටිකක උස මහතයි. සුපර්මොටෝ එකකට නැග්ගහම නැග්ගට වඩා බයික් එකක් කකුල් දෙක අස්සේ ගහගත්තා වගේ පෙන්නේ. AX1 එකෙත් ශොක් එක උපරිම ඇජස් කරන් පැද්දේ
හොනට් එක දොන්ත පතාන් උනා. ත්‍රී වීල් එකක. ඩක්කු කාරයා යූ ටර්න් එකක් ගහලා වැරදි පැත්තට අරන් ආපහු ආවා. කෙලින්ම මූනට මූන. හැබැයි වැදෙද්දි 80යිද කොහෙද,ඊට වඩා හයියෙන් ආවනම් අල්ලා මෙලහකට මට කියල පුක පලාගන්නවා ස්වර්ගේ ඉදන්. අන්ඩකුයි කොන්දයි ඩැමේජ්. එදා ඉදන් අද වෙනකන් බයික් පැදලා නෑ. ගෙදර උන් මැරෙන්න හදනවා බයික් එකක් ඇල්ලුවොත්
Welawata katawath damage na.manදman;16355630 said:![]()
meka unregister kiyak weida ban??
mama nam oya 2n kamathi hornet ekata. CB4 eka fast thama namuth ride eka fun eka thiyenne hornet eke. Hornet eka control wadi ewagema CB4 eka wage thadi bike ekak wage angata danenne naha. ewagema hornet eke look ekath wadi.
ewagema oya bike 2ma dan hama thanama thiyanawa, enisa wedding ekakata yanna puluwan tharam special bike nam nemei. kohoma namuth danne nathi kenek gen ahuwoth aniwaryen hornet eka thama watina loku bike eka kiyala ona kenek kiyanne mokada CB4 eka nikan samanya uncle la padina parana police bike ekak wage nisa.
mama habai oya 2n koka gathath hama dama padinna nam nemei ganne. oya bike ekak wath practical naha traffic eke wage padinna. umbalage paththe traffic nathan umba hamadama padinna wage balaporothu wenwa nam, look eka awlak nathan CB4 eka ganin. eka hamadama padinna hondai.
රත්තරං;16355573 said:CT100, Discover වල පිටිපස්සේ සීට් එකේ ඉදන් පැද්දහැකි![]()


රත්තරං;16355571 said:පතෝලයෙක් බන්. ඌ ගෙදරට එන්න කිව්වා.පස්සේ ඉස්පිරිතාලෙන් ඇවිත් කාර් එකේ උගේ ගෙදරට ගියා.හොදට පිලිඅරන් ඉදගන්න කියල ප්ලේන්ටියක් හදල දුන්නා. ගෙදරටම ප්ලාස්ටික් පුටු 4යි තිබ්බේ, ගෙදර උන් දැක්කහම නියං ආදාර දෙන්න හිතුන බන්, මම එන්න ආවා



