හොන්ඩා හොනට් හෙල්ප්.

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    හොන්ඩා හොනට් හෙල්ප්.

    මචන්ලා honda hornet chasis 150 model eka ජපන් වල පාවිච්චි කරපු ඒවා..recondition ඒවා කෙලින්ම ඕඩර් කරලා ගේන්න බැරිද??බයික් බලනවා නම් ලංකාවේ හොද විශ්වාසවන්ත තැනක් කොහෙද????දාන්න අය විස්තර දාන්න..!!
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Privately genna ganna amarui! eth hoyapan puluwan. Kurunagala poddak balapn.