හොන්ඩා හොනර්ට් ගැන යමක්.......!

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    හොන්ඩා හොනර්ට් ගැන යමක්.......!

    මචන්ලා.... මට ලොකු උදව්වක් ඕනේ.. මට කියපන් මචන්ලා හොර්නෙට් චැසි 115 ඉග්නිෂන් කොයිල් දෙකේ වයර් එන්ජිමට සම්බන්ද වන පිළිවෙල.. සිංහලෙන් කියනවනම් (ignition wire order 1 to 4 ). හොර්නෙට් වැඩ්ඩො ඉන්නවනම් උදාව්..............!

    *පෙට්‍රල් පිච්චෙනවා වැඩි බන්..ඉග්නිෂන් කොයිල් දෙක චෙක්කලා. අව්ලක් නෑ.
    *ප්ලග් ටොප් ටික මල්ටියෙන් චෙක්කලාම මුලදී වැඩ කලේ නෑ. ගලවලා රෙසිස්ටේර් එකයි ස්ප්‍රින්ග් එකයි සුද්දකරලා දැම්මම මල්ටියෙන් රීඩ් කළා.
    *ප්ලග් ටික නම් ෂුවර් නෑ. හැබැයි පත්තුවෙනවා.
    *එක සිලින්ඩරයකින් තමයි අවුල. එන්ජිම ස්ටාර්ට් කරලා බට හතර අල්ලලා බැලුවම අනිත් තුනට වඩා එකක් රස්නේ අඩුයි.

    අනේ මට උදව් කරපල්ලා......!

    :( :( :(
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ithin bn aduwen rath wena eke plug eka interchange karapanko anith ekakata,ethakota plug1 confirm karaganna puluwanne,matath oya case1 awa sch yana kaale bn
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ithin bn aduwen rath wena eke plug eka interchange karapanko anith ekakata,ethakota plug1 confirm karaganna puluwanne,matath oya case1 awa sch yana kaale bn

    ම්ම්... එහෙම කරලා බලන්නම් මචන්...

    මේකේ කේස් එක කියන්නේ මචන්, මැනුවල් එකේ තියෙන වයර් ඕඩර් එක විදිහට නෙවෙයි බයික් එකේ තියෙන්නේ.. මාරු කරලා ගහන්නත් බෑ. වයර් වල දිග අඩු වැඩි නිසා...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බයික් එක්ස්පර්ට් කෙනක් නම් නෙමෙයි නං..
    දන්න කෙනෙක් උදව් කරයි..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නෝමල් සිඩීඅයි එකක් හොට්‍ වයර් කරපන් 450යි යන්නේ. දාල බලපන් වැඩ නැති එකට ;)
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    original ngk plug 4k dapan. wade kammuthui.... plug walai case eka... normaly 25K km walin maru karanna one

    battery eka honda da? check karala baluwada? rectifire?

    cbr 250/ hornet wala rectifier thitata thiyenna one

    oya okkoma honda nam bike eka gindara wage wada :)

    ath dakeemen kiyanne :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    fiearing order wenas wenna baha.. 1,3,4,2 ehema unot start naha... plug aulak wenna ona... air filter balanna... kaalayak eka tana nawattala tibbada..?
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    original ngk plug 4k dapan. wade kammuthui.... plug walai case eka... normaly 25K km walin maru karanna one

    battery eka honda da? check karala baluwada? rectifire?

    cbr 250/ hornet wala rectifier thitata thiyenna one

    oya okkoma honda nam bike eka gindara wage wada :)

    ath dakeemen kiyanne :)

    ඔව් මචන් ....

    බැටරි එක අලුතින් දැම්මා...HID එකක් ගහලා රෙක්ටිෆයර් එකට කෙලෝ ගත්තනිසා ඒකත් අලුතින් දැම්මා. බයික් එකේ ඔරිජිනල් ප්ලග් තාම තියෙන්නේ. දැන් 39ක් දුවලා තියෙන්නේ.. ප්ලග් මාරු කලොත් හරි කියල දැන් මටත් හිතෙනවා.

    බොහොම ස්තුති මචන්...

    බෝල ජන්තුවෝ... බයකරන්න එපා බන්.. හාට් ඇටැක් හැදෙයි මට....
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    නෝමල් සිඩීඅයි එකක් හොට්‍ වයර් කරපන් 450යි යන්නේ. දාල බලපන් වැඩ නැති එකට ;)

    කුක්කු පැටියෝ... හොට්‍ වයර් කොරනවා කියන්නේ මොකක්ද බන්?
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    fiearing order wenas wenna baha.. 1,3,4,2 ehema unot start naha... plug aulak wenna ona... air filter balanna... kaalayak eka tana nawattala tibbada..?

    මචන් මැනුවල් එකේ තියෙන විදිහට නෙවෙයි බන් ප්ලග් ඔඩර් එක තියෙන්නේ..

    හබැයි සටාර්ට් වෙනවා...

    එයා ෆිල්ටරේත් අලුතින්මයි දැම්මේ ඔරිජිනල් එක...

    දුවන්නේ නැතුව තිබ්බේ දවස් 3යි..
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    අනෙකුත් සියලුම බුම්ප්ස් වලට තැන්කු මචන්ස් ලා......!
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    ඔව් මචන් ....

    බැටරි එක අලුතින් දැම්මා...HID එකක් ගහලා රෙක්ටිෆයර් එකට කෙලෝ ගත්තනිසා ඒකත් අලුතින් දැම්මා. බයික් එකේ ඔරිජිනල් ප්ලග් තාම තියෙන්නේ. දැන් 39ක් දුවලා තියෙන්නේ.. ප්ලග් මාරු කලොත් හරි කියල දැන් මටත් හිතෙනවා.

    බොහොම ස්තුති මචන්...

    බෝල ජන්තුවෝ... බයකරන්න එපා බන්.. හාට් ඇටැක් හැදෙයි මට....

    deyyange nameta choka HID gahanna epa.. kelama wenwa.. headlight bulb eka wateta refl;ector rka unu wenawa kalekata passe... hid lights gahanna one projector lights thiyenawanam witharai... ekath low beam.. eka nisa thamai sira HID hi/lo dekama enne natte. eka warakata ekai..

    lokema thiyena neethiya thamai high beam GID gahanne na kiyana eka.. eka anik driverslage safty ekata thiyena ekak.