හොන්ඩා හොනර්ට් ගැන යමක්.......!
මචන්ලා.... මට ලොකු උදව්වක් ඕනේ.. මට කියපන් මචන්ලා හොර්නෙට් චැසි 115 ඉග්නිෂන් කොයිල් දෙකේ වයර් එන්ජිමට සම්බන්ද වන පිළිවෙල.. සිංහලෙන් කියනවනම් (ignition wire order 1 to 4 ). හොර්නෙට් වැඩ්ඩො ඉන්නවනම් උදාව්..............!
*පෙට්‍රල් පිච්චෙනවා වැඩි බන්..ඉග්නිෂන් කොයිල් දෙක චෙක්කලා. අව්ලක් නෑ.
*ප්ලග් ටොප් ටික මල්ටියෙන් චෙක්කලාම මුලදී වැඩ කලේ නෑ. ගලවලා රෙසිස්ටේර් එකයි ස්ප්‍රින්ග් එකයි සුද්දකරලා දැම්මම මල්ටියෙන් රීඩ් කළා.
*ප්ලග් ටික නම් ෂුවර් නෑ. හැබැයි පත්තුවෙනවා.
*එක සිලින්ඩරයකින් තමයි අවුල. එන්ජිම ස්ටාර්ට් කරලා බට හතර අල්ලලා බැලුවම අනිත් තුනට වඩා එකක් රස්නේ අඩුයි.
අනේ මට උදව් කරපල්ලා......!