මෙකේ ලිටර් එකෙන් 25යි නේ යන්නෙ හරි ද මේ ගාන???
හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා
මෙකේ ලිටර් එකෙන් 25යි නේ යන්නෙ හරි ද මේ ගාන???
Happata 25 yanawanam maruneමෙකේ ලිටර් එකෙන් 25යි නේ යන්නෙ හරි ද මේ ගාන???
මෙකේ ලිටර් එකෙන් 25යි නේ යන්නෙ හරි ද මේ ගාන???
Honda civic turbo ekath 20 karnawa out station 2ta aduwe paaguwoth (still hondata pickup tiyenawa)මගේ නම් town එකේ පරිස්සමෙන් පැද්දොත් කරන්නේ 20යි, පිස්සෙක් වගේ ගියොත් 15-16යි. එකපාරක් express way එකේ 30ක් කරලා තිබ්බ
25ක් කියන්නේ නම් හොදයි.
සමහරු 30ක් 35ක් කියනවා ගෘප් එකෙ බොරු ද බන්Oya madai bn ... Oyta wada monawada
නියමයි එළකිරි සහෝදරයා!!!!!!!!!
පාර්ටියක් දාමුත??
ශෙප් ද බන් එහෙනම්25ක් කියන්නේ නම් හොදයි.
බ්ලොක් වල ගියෙ නැ බන් පාරෙ ඉතිං 40-50 අතර තියාන ආවා කිලොමිටර් 160ක් වගේ25 hodai ban. Mama issara padda oya gana wage thama kare. Rush hours wala 15 wage.
දැන් ටිකක් වෙලා ගෙනල්ලා බන් දාන්නම්elama
<3
photos,wistara?
35ක් වගේuba 50 withara balaporoththuwenda gaththe
දාපු ඉස්සරහටHappata 25 yanawanam marune
Review ekak dahan
Honda civic turbo ekath 20 karnawa out station 2ta aduwe paaguwoth (still hondata pickup tiyenawa)
Paagana widiyata hatiyata tama fuel consumption eka
GP1 එක 20-25 තමා කරන්නේ ශේප් එකේ යනවා නම්. 35 කරන්නේ නෑ බං කීයටවත්. GP5 එකවත් එච්චර කරන්නේ නෑ.
පෙට්‍රල් සුවඳට යනවා ඇති තල්ලු කරන් යනවා නම්ගෘප් එකෙ උන් නම් පචද බන් ගහන්නෙ. උන් කියන්නෙ පෙට්‍රල් සුවදටත් යනවා කියලා![]()


ශෙඩ් එක ලගින් ගියත් ඇතිද ඒ කියන්නේගෘප් එකෙ උන් නම් පචද බන් ගහන්නෙ. උන් කියන්නෙ පෙට්‍රල් සුවදටත් යනවා කියලා![]()
නැ බන් ගෲප් එකෙ උන් කිව්වෙ එහෙමපෙට්රල් සුවඳට යනවා ඇති තල්ලු කරන් යනවා නම්![]()
ෆිට් ගෘප් එකෙ අයියලා ටික කිව්වේ බන්ශෙඩ් එක ලගින් ගියත් ඇතිද ඒ කියන්නේ
Dan tiyena ganan hatiyata laabai ban. Anika Honda battery cheap compared to Toyota.මෙකෙ බැට්‍රිය තියලා තියෙන්නෙ මාස දෙක්කට කලින් මම හිතුවා කචල් බැට්‍රි එකක් ද කියලා බන්. ලක්ශ 43ට හම්බුනේ KX එකක් පඩුද ලාබ ද?
මෙකෙ සෙල් දාපු කතාවක් කිවේ බන් ගිනි ගන්නෙ නැ නේ එහෙමDan tiyena ganan hatiyata laabai ban. Anika Honda battery cheap compared to Toyota.
Aragattata passe oke ada kuda hoyannepa ban ubata karanna wena wadak nathi wenawa.. oka patta bad habit ekak yako matath thibba, ita passe karana labbak hari yanneth na, 25 newei 15 karath chill eke idapan... saralai