හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    මගේ නම් town එකේ පරිස්සමෙන් පැද්දොත් කරන්නේ 20යි, පිස්සෙක් වගේ ගියොත් 15-16යි. එකපාරක් express way එකේ 30ක් කරලා තිබ්බ

    25ක් කියන්නේ නම් හොදයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මෙකේ ලිටර් එකෙන් 25යි නේ යන්නෙ හරි ද මේ ගාන???
    මගේ නම් town එකේ පරිස්සමෙන් පැද්දොත් කරන්නේ 20යි, පිස්සෙක් වගේ ගියොත් 15-16යි. එකපාරක් express way එකේ 30ක් කරලා තිබ්බ

    25ක් කියන්නේ නම් හොදයි.
    Honda civic turbo ekath 20 karnawa out station 2ta aduwe paaguwoth (still hondata pickup tiyenawa)

    Paagana widiyata hatiyata tama fuel consumption eka
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Oya madai bn ... Oyta wada monawada
    සමහරු 30ක් 35ක් කියනවා ගෘප් එකෙ බොරු ද බන්
    නියමයි එළකිරි සහෝදරයා!!!!!!!!!

    පාර්ටියක් දාමුත??
    😊
    25ක් කියන්නේ නම් හොදයි.
    ශෙප් ද බන් එහෙනම්
    25 hodai ban. Mama issara padda oya gana wage thama kare. Rush hours wala 15 wage.
    බ්ලොක් වල ගියෙ නැ බන් පාරෙ ඉතිං 40-50 අතර තියාන ආවා කිලොමිටර් 160ක් වගේ
    elama
    <3
    photos,wistara?
    දැන් ටිකක් වෙලා ගෙනල්ලා බන් දාන්නම්
    uba 50 withara balaporoththuwenda gaththe
    35ක් වගේ 😀
    Happata 25 yanawanam marune

    Review ekak dahan
    දාපු ඉස්සරහට
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Honda civic turbo ekath 20 karnawa out station 2ta aduwe paaguwoth (still hondata pickup tiyenawa)

    Paagana widiyata hatiyata tama fuel consumption eka

    මෙකෙ බැට්‍රිය තියලා තියෙන්නෙ මාස දෙක්කට කලින් මම හිතුවා කචල් බැට්‍රි එකක් ද කියලා බන්. ලක්ශ 43ට හම්බුනේ KX එකක් පඩුද ලාබ ද?
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    GP1 එක 20-25 තමා කරන්නේ ශේප් එකේ යනවා නම්. 35 කරන්නේ නෑ බං කීයටවත්. GP5 එකවත් එච්චර කරන්නේ නෑ.

    ගෘප් එකෙ උන් නම් පචද බන් ගහන්නෙ. උන් කියන්නෙ පෙට්‍රල් සුවදටත් යනවා කියලා 🤣
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    පෙට්‍රල් සුවඳට යනවා ඇති තල්ලු කරන් යනවා නම් :rofl::rofl:
    නැ බන් ගෲප් එකෙ උන් කිව්වෙ එහෙම
    ශෙඩ් එක ලගින් ගියත් ඇතිද ඒ කියන්නේ
    ෆිට් ගෘප් එකෙ අයියලා ටික කිව්වේ බන්
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මෙකෙ බැට්‍රිය තියලා තියෙන්නෙ මාස දෙක්කට කලින් මම හිතුවා කචල් බැට්‍රි එකක් ද කියලා බන්. ලක්ශ 43ට හම්බුනේ KX එකක් පඩුද ලාබ ද?
    Dan tiyena ganan hatiyata laabai ban. Anika Honda battery cheap compared to Toyota.
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Dan tiyena ganan hatiyata laabai ban. Anika Honda battery cheap compared to Toyota.
    මෙකෙ සෙල් දාපු කතාවක් කිවේ බන් ගිනි ගන්නෙ නැ නේ එහෙම
    Aragattata passe oke ada kuda hoyannepa ban ubata karanna wena wadak nathi wenawa.. oka patta bad habit ekak yako matath thibba, ita passe karana labbak hari yanneth na, 25 newei 15 karath chill eke idapan... saralai

    තියන එකෙ පෙට්‍රල් කරන්නෙ 8යි බන් එකයි මෙක ගත්තේ හැමදාම ශෙඩ් එකෙ නෑත්තම්
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    35ක් නම් ලොවෙත් කරන්නේ නෑ ,සාමාන්‍ය trip එකකදී නම්
     
    • Like
    Reactions: iphonebaba