හොන්ඩා FD1, FD3,FD4 කාර් ගැන කතා කරමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොන්ඩා FD1, FD3,FD4 කාර් ගැන කතා කරමු

    හොන්ඩ FD මන් දකින විදිහට ආපු අවුරුද්දත් එක්ක ඔප්ශන් වැඩිම ඇඩ්වාන්ස් කාර් එකක් . දන්න උන් මේක ගැන කතා කරමු .
    (1300cc,1600cc,1800cc)
    ;););););)

    1.මේ මොඩ්ල් වල තියන වෙනස් කම් මොනවද ??
    2. හයිබ්‍රිඩ් එකේ තියන අවුල් මොනවද ??
    3. ගෙවන ගානට වැඩියෙන්ම වටින්නෙ මොන මොඩ්ල් එකද ?
    4. තෙල් හොදටම වැඩ කරන්නෙ මොකේද ?
    5. උපන්ගෙයි ලෙඩ මොනවද ?
    6. නැවත විකිනීමේදී ලාබද පාඩුද ??

    (ටොයෝට නිසාන් උන් අපෝ වැඩක් නෑ කියල බනින්න නම් එපා . දැන් කිරියෙ ටොයෝට නිසාන් උන් එක පැත්තක් හොන්ඩ ,මැස්ඩ,මිට්ශුබිෂි උන් එක පැත්තක් :D:D:D:D:D:D )
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    3. ගෙවන ගානට වැඩියෙන්ම වටින්නෙ මොන මොඩ්ල් එකද ?
    FD2 2.0ltr with manual transmission :love:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :baffled::baffled::baffled:
    එහෙම එකකුත් තියද

    :yes: Type - R

    Here is the list AFAIK:
    FD1 - 1.8 liter, R18A1 engine
    FD2 - 2.0 liter, K20Z2
    FD2R - Type R, 2.0 liter, K20A
    FD2RR - Mugen RR, 2.0 liter, K20A
    FD3 - Hybrid, 1.3 liter, LDA-MF5
    FD4 - 1.6 liter, R16A

    btw FD3 hybrid eka nam jarawak
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Honda Civic FD2 (type R)

    DSC_0091-2-2+copy.jpg

    DSC_0038-2+copy.jpg

    :baffled::baffled::baffled:
    එහෙම එකකුත් තියද

    Honda civic FD2 2.0 vtech 197hp :love:
    කාර් 5 ලංකාවටම තියෙන්නේ vtech නිසා යකා වගේ දුවනවා. ලක්ෂ 65-70 අතරේ වෙනවා.මේක තමා civic series එකේ type r sports model එක :)
    FD1 1.8L ! ඒක ඉතින් කොහොමත් හොදයි. හැබැයි පුතෝ ඒකෙත් මැනුවල් නම් කාර් සොච්චමයි ලංකාවේ 2006-2008 වගේ වෙනකන් හැදුවා පෙට්‍රල් තමා මේක.
    FD3 Hybrid 1.3L! මේකේ gear එක DCT නම් insight, vezzle එකේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් (ඒ අවුල වෙසල් rs එකේ නෑ ) අවුල තමා ට්‍රැෆික් සෙට් උනාම මේකේ gear box කොටස් රත්වෙනවා. හොන්ඩා කියන්නේ jdm උනත් sporty type වාහන කොම්පැනියක්. DCT gear එකේදී smooth shift එකක් ගන්න තමා ඇතුළේ ආම්පන්න මැනුවල් තියරි එකට සමානව හදලා තියෙන්නෙ. ඉතින් මේක ට්‍රැෆික් එකේ යද්දි රත්වෙලා බල්බ් එකක් indicate කරනවා. පස්සේ ඒක නොසලකා හැරලා ගියොත් bye gear box තමා :baffled: ඒ වෙලාවට නවත්තන්න ඕනි.
    ජපානේ ප්‍රශ්නයක් නෑ ට්‍රැෆික් තියෙන්නේ කලාතුරකින් :yes:
    මේ DCT scene එක ගොඩක් හොන්ඩා වල ප්‍රශ්නයක් (Civic,insight,vezzle,fit)
    අනික FD3 2007-2009 වගේ ඉතින් දැන් ඔවයි බැටරි කාලේ හරි. ගන්නකොට බලලා ගන්න. :yes:
    FD4 1.6L මේකත් පෙට්‍රල්. මැනුවල් හිගයි. අවුලක් නෑ ඒකත් FD1 වගේ ඒත් factory fitted body kit නෑ (මං දන්න තරමින්)
    ඔහේ කොටාගෙන ගියා බ්‍රෝ, පැහැදිලි නැත්තන් pm me;)
     
    elaz broo..... Rep +++
     
    • Like
    Reactions: Rockstar Athelete