හොන්ඩා FD1, FD3,FD4 කාර් ගැන කතා කරමු

1.මේ මොඩ්ල් වල තියන වෙනස් කම් මොනවද ??
2. හයිබ්රිඩ් එකේ තියන අවුල් මොනවද ??
3. ගෙවන ගානට වැඩියෙන්ම වටින්නෙ මොන මොඩ්ල් එකද ?
4. තෙල් හොදටම වැඩ කරන්නෙ මොකේද ?
5. උපන්ගෙයි ලෙඩ මොනවද ?
6. නැවත විකිනීමේදී ලාබද පාඩුද ??
(ටොයෝට නිසාන් උන් අපෝ වැඩක් නෑ කියල බනින්න නම් එපා . දැන් කිරියෙ ටොයෝට නිසාන් උන් එක පැත්තක් හොන්ඩ ,මැස්ඩ,මිට්ශුබිෂි උන් එක පැත්තක්

)
හොන්ඩ FD මන් දකින විදිහට ආපු අවුරුද්දත් එක්ක ඔප්ශන් වැඩිම ඇඩ්වාන්ස් කාර් එකක් . දන්න උන් මේක ගැන කතා කරමු .
(1300cc,1600cc,1800cc)
(1300cc,1600cc,1800cc)

1.මේ මොඩ්ල් වල තියන වෙනස් කම් මොනවද ??
2. හයිබ්රිඩ් එකේ තියන අවුල් මොනවද ??
3. ගෙවන ගානට වැඩියෙන්ම වටින්නෙ මොන මොඩ්ල් එකද ?
4. තෙල් හොදටම වැඩ කරන්නෙ මොකේද ?
5. උපන්ගෙයි ලෙඩ මොනවද ?
6. නැවත විකිනීමේදී ලාබද පාඩුද ??
(ටොයෝට නිසාන් උන් අපෝ වැඩක් නෑ කියල බනින්න නම් එපා . දැන් කිරියෙ ටොයෝට නිසාන් උන් එක පැත්තක් හොන්ඩ ,මැස්ඩ,මිට්ශුබිෂි උන් එක පැත්තක්

)
Last edited:

Type - R