හොන්ද කෙල්ලෙක් අන්දුර ගන්නේ කොහොමද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    කුණු ඇදගෙන යන්න තරන් රිදෝගෙන තියෙන්නෙ කවුද බැලුව මුලින්ම :rofl::rofl::rofl:.
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,830
    113
    එකමත් එක රටක
    @SLK_sri බුද්දාගමේ නෙමේ නෙද, උන් කුල බලනව. ඔනෙ ණම් උගෙන්ම අහල බලපන්
    ඉතින් උබ මොකද අනිත් උන්ගේ කුල ගන කියවන්නේ ? උබ ත් කුල බේදය පිළිගන්නවද ?

    තව එකෙක් ආවා අස්ලියගේ ජංගිය අන්දන්න :lol:
    ------ Post added on Sep 27, 2023 at 12:45 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මෙහෙම මෝඩ මිනිස්සු එක්ක රටක් දියුණු වෙයිද ඉතිං.

    dilann said
    මම පිස්සෙක් තමයි

    මේකෙ screenshot එකක් මම දැම්මොත් හරිද? අද දිනේටම?
    කිච උනා නේ.. ආයෙ එන්න එපා ත්‍රෙඩ් එක පැත්තේ.. බායි 👍
     
    • Love
    Reactions: S_M_S

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම පිලි ගන්න එකක් නෙමෙ කියන්නේ, reality එකෙ තියෙන එකක් කියන්නෙ.
    ඉතින් උබ මොකද අනිත් උන්ගේ කුල ගන කියවන්නේ ? උබ ත් කුල බේදය පිළිගන්නවද ?

    තව එකෙක් ආවා අස්ලියගේ ජංගිය අන්දන්න :lol:
    ------ Post added on Sep 27, 2023 at 12:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,830
    113
    එකමත් එක රටක
    මම පිලි ගන්න එකක් නෙමෙ කියන්නේ, reality එකෙ තියෙන එකක් කියන්නෙ.
    ඉතින් උබ ඇයි උන්ගේ කුල වලින් මිනිස්සු බෙදන්නේ ?
    බුදුහාමුදුරුවෝ එහෙමද කියලා තියෙන්නේ ?

    මලිත් ට ගහද්දි චංචලා අඩන්නෙ ඇයි :rolleyes:
    සමහර උන්ට වෙන උන්ගේ පරණ ඒවා quote කරද්දී හරිම හිනා..
    ඔසාමාගේ, erozan ගේ පරණ ඒවා quote කරල ආතල් ගද්දි උනුත් හිනා වෙන්ව.

    මේ උපාසකයාගේ පරණ ඒවා quote කරලා ආතල් ගද්දි හිත රිදිලා. ;-)
    ------ Post added on Sep 27, 2023 at 12:52 PM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඉතින් උබ ඇයි උන්ගේ කුල වලින් මිනිස්සු බෙදන්නේ ?
    බුදුහාමුදුරුවෝ එහෙමද කියලා තියෙන්නේ ?

    සමහර උන්ට වෙන උන්ගේ පරණ ඒවා quote කරද්දී හරිම හිනා..
    ඔසාමාගේ, erozan ගේ පරණ ඒවා quote කරල ආතල් ගද්දි උනුත් හිනා වෙන්ව.

    මේ උපාසකයාගේ පරණ ඒවා quote කරලා ආතල් ගද්දි හිත රිදිලා. ;-)
    ------ Post added on Sep 27, 2023 at 12:52 PM
    උම්බ දන්නවද බොදිසත්වයෝ උපදින්න කලින් පස් මහ බලුම් බෑලුව කියල. එ 5න් එකක් තමයි කුලය.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම පිලි ගන්න එකක් නෙමෙ කියන්නේ, reality එකෙ තියෙන එකක් කියන්නෙ.
    kula ponnaya

    maha brhmayage kate pussies keeyd

    උම්බ දන්නවද බොදිසත්වයෝ උපදින්න කලින් පස් මහ බලුම් බෑලුව කියල. එ 5න් එකක් තමයි කුලය.
    den uba bodisathwayekd ponnyo
    ------ Post added on Sep 27, 2023 at 12:53 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,830
    113
    එකමත් එක රටක
    එ බෑලුවෙ අයි කියල කියපන්
    කතාව ලියපු එකා බෝධිසත්වයෝ ලොකු කරල ලියන්න ඕන නිසා. 🥴

    නැත්නම් උබ හිතනවද තමන්ට ඕන ඕන විදියට උපදෙන තැන පාලනය කරන්න පුලුවන් කියලා ?

    සිද්ධිය තෙරුන් ගන්න විතරයි මචං. 2014 දාපු නුලක් දැන් හදිසියේ අදුනේ ඇයි කියල බැලුවේ.
    උබට මේ ත්‍රෙඩ් එකේ මුල බලලා ඒකට හේතුව හොයාගන්න බෑ . උබ ඊයේ රෑ කිරියේ හිටිය නම් පුලුවන්. :rofl:
    ------ Post added on Sep 27, 2023 at 1:04 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහෙම මෝඩ මිනිස්සු එක්ක රටක් දියුණු වෙයිද ඉතිං.

    dilann said
    මම පිස්සෙක් තමයි

    මේකෙ screenshot එකක් මම දැම්මොත් හරිද? අද දිනේටම?
    ඉඳා

    1695800910591.gif

    IMG_2942.jpeg
     
    • Haha
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කිච උනා නේ.. ආයෙ එන්න එපා ත්‍රෙඩ් එක පැත්තේ.. බායි 👍

    තේරුණේ නෑ නේද? මං කිව්වෙ dilann said කියලා 👇 මේකෙ screenshot එකක් දැම්ම පලියට ඒක පිළිගන්න පුලුවන් දෙයක් වෙනවද කියලා.
    උඹලා පෙරහැර දවස් වල මාව චාටර් කරපු හින්දා මගෙ හිත රිදිලා තමයි තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,830
    113
    එකමත් එක රටක
    තේරුණේ නෑ නේද? මං කිව්වෙ dilann said කියලා 👇 මේකෙ screenshot එකක් දැම්ම පලියට ඒක පිළිගන්න පුලුවන් දෙයක් වෙනවද කියලා.
    කෝ ඉතින් දාපං බලන්න screenshot එකක් මම ඕක කියපු තැනක් හරි.
    උබ ඇර වෙන කවුරු හරි එකෙක් මම ඕක කියලා quote කරපු තැනක් හරි...

    :lol:

    පුලුවන් නම් දාපං. දාන්න බැරි උනොත් උබ පොන්නයා.

    A1AlMRb.jpg

    දාපං පුලුවන් නම් මේ වගේ උබ නොවන වෙන එකෙක් quote කරපු තැනක්.

    අස්ලියගේ පුක ලෙවකන්න ආවා නේද ?
    මූ ට මොනවහරි කියද්දීත් උබට බුද්ධාගමට මොනවහරි කිව්වා වගේද දැනුනේ ? :lol:
     
    Last edited: