සිංගර් එකක් අවු 25ක් විතර පාවිච්චි කරලා ලගඳි පිච්චුනා... අයෙත් සිංගර් එකක්ම තමයි ගත්තේ හෝස් පවර් 0.75 අගල, රු 35000ක් වගේ උනේ අවුරුද්දක් වොරන්ටිවතුර මෝටරක් ගන්න කියල බලන්නෙ. මොකක්ද ගන්නවනම් හොඳ?
ජිනසෙන, solex නැතුව Arpitec, singer හොදයිද?
ඒ ගැනනං ලොකු අදහසක් නෑ. පරණ මෝටරේ ඊට ගොඩක් කලින් පාවිච්චි කරපු නිසා...Current ekath awith ewata sapekshawa pichchenawa adui kiyanawa. Eka aththada?
singer gold culor eka ganinමෙ දෙකෙන් එකක් ගන්න කියල බැලුවේ
Green colour eka online aduwata dala thibba ekai ganna haduwesinger gold culor eka ganin
එච්චර ගානක් යට කරන්න අමාරුයිJinasena ekak ganinboasa. Ganna eke. Hoyanna deyak na kagena wada themi themi thinne ape eka dan autudu 16k thisse
Submersible pump ගැන නම් දන්නෙ නැ මචොOwagen honda monada bung.. Submersible pumps wala durability kohomada.. Ge hadaddi Tube well ekak gahala Submsersible pump ekak dana idea ekak thiyenawa Paare Water line ekata amtharawa.. wahana hodana, Redi hodana wada walata wage..
එක තමා කේස් එක. අනිත් එක පට්ට ගනන් නේissaranam Jine thamai. e kale impeller eka brass. dan evage hard plastic. eka shaft eke malakada hadunama pupuranawa.
dan apitec eka hodai kiyala hithenawa danata 10 years kalin dapu ekak galawala baluwa loku wear ekak ne.
jine parana eva hodai kivvata evageth pump housin eka wear wenawa samahara area wala. bulky
salli aulak nattan ganin aul unath ganin monahari gemak gahala long term baladdi owa wasi banදැන් ජිනසේන 3/4 hp එකක් 60 වගෙ වෙනවා