හොඳටම Petrol කරන්නෙ WagonR ද, Aqua ද, Prius ද???

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka


    Ow hebei, fuel tank capacity eka watinawa me welawe.
    ------ Post added on May 21, 2022 at 9:09 PM
    watinne range eka. ae kiyanne full tank ekakin kochchara durak yanna puluwan da kiyana eka. oya car hama ekakama wage range eka more or less same. thel aduwen karanwa nam tank size wedyi. Allion eka 60L tank. Prado 80L+. Land cruiser V8 93L+
     
    • Like
    Reactions: animation

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Like A Boss Dog GIF
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    ඔය ටිකෙන් වැඩියෙන්ම තෙල් වැඩ කරන්නෙ Aqua එක​

    ඔය ට්කේ ලොකුම තෙල් ටැංකිය තියෙන්නෙ prius එකේ​

    ඔය් ටිකෙන් තෙල් නැත්තටම නැති උන වෙලාවට තෙල් බෝතලයක් ගහල හරි ස්ටාර්ට් කරන් යන්න පුලුවන් wagon- r එකේ 😁😁

    අත්දැකීමෙන් කියන්නෙ 🙄😁

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Prius දන්න තරමින් 2nd gen එක තමා හොඳයි කියන්නෙ
    3rd akane hoda neda???

    WagonR City - 15 kmpl karanawa
    Colombo - Kegalle - 27.5 kmpl indicate karala thibba

    Honda Fit GP5 - Kottawa - Mattala highway ~30 pmpl wage indicate karala thibba

    Aqua - Dont know
    Aqua karanne..ape wagon R premium eke 21 ta wediya karalama nee...
    ------ Post added on May 22, 2022 at 5:58 AM
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆුල් හයිබ්‍රිඩ් වාහනයක බැටරිය ෆුල් චාජ් වෙලා තියෙන වෙලාවක ගමනක් පටන්ගෙන ගිහින් ආවම තෙල් නියමෙට වැඩකරනවා කියල හිතුවොත් එක වැරදියි
    තෙල් වැඩ කරන විදිහ සසඳන්න ඕනේ නම් වාහනේ හදපු එකාගේ specs බලන්න ඕනේ
    WagonR City - 15 kmpl karanawa
    Colombo - Kegalle - 27.5 kmpl indicate karala thibba

    Honda Fit GP5 - Kottawa - Mattala highway ~30 pmpl wage indicate karala thibba

    Aqua - Dont know
     
    • Like
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මට නම් Town Area Aqua එකේ 18-20
    දුර යද්දි පිස්සෙක් වගේ යනවා නම් කදුකර නොවන 23-25, කඳුකර 19-20
    දුර යද්දි 50-70 Range එකේ තියන් යනවා නම් 32-35
    තෙල් වැඩි වුනාට පස්සේ ෆුල් කරලා කුරුණෑගල-නිකවැරටි ගියා Total 100km Set වුනේ ගිහින් එන්න. පාඩුවේ 50-70 ගියේ. ආයේ ඇවිත් ෆුල් කරාම 957යි වැදුනේ. 35ක් විතර කරලා තියෙනවා ලීටරේට (ඕක කරේ තෙල් බාලයිද කියලා බලන්න.)
     
    • Like
    Reactions: Solo Rider