හොඳටම slow ද? එහෙනම් Mobile එක speed කරමු

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
හොඳටම slow ද? එහෙනම් Mobile එක speed කරමු

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හොඳටම ස්ලොව්ද?

හොඳටම slow ද?

එහෙනම් Mobile එක speed කරමු

එහෙනම් අපේ මේ වීඩියෝ එකෙන් ආයෙ ස්පීඩ් කරන හැටි ඉගෙන ගන්න

https://youtu.be/5ULnneWR5Q0




ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා​
 

diyabena

Banned
Apr 25, 2015
244
16
0
ඇඩ් නම් ක්ලික් කරන්නේ නැ.. විඩියො එක විතරයි බලන්නේ..