සම්පූරණ වැරදි අවබෝධයක් මිත්‍රයා. තව තවත් හොයන්න. පුළුවන් හැම විටම හොයන්න. එක හාමුදුරුකෙනේකුගේ බන විතරක් නම් අහන්න එපා. බුදු බන විතරක් නෙමෙයි quantum physics වගේ දේවලුත් අධ්‍යනය කරන්න පුළුවන් කමක් තියෙනවනම්. බුදු දහමෙනුත් එහා ගිය විශ්ව යතාර්ථය අවබෝධයට ඒක වැදගත්.
මමනම් හිතන්නේ මේ ලෝකේ වැඩ කරන සම්පූර්ණයෙන් විද්‍යානුකූල වූ ක්‍රමවේදයක් තියෙනවා. (තාමක් විද්‍යාවෙන් සොයා නොගත්). සහ ඒ ක්‍රමය සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදියට ඉතාමත්ම හොඳින් විග්රහ කරලා තියෙන්නෙ බුද්ධාගමේ විතරයි.
කෙටියෙන් කියනව නම් හද්ද පිටිසර ගැමියෙක් ගමනක් යනකොට ගහක එල්ලල යන කොළ අත්තෙත් තියෙනවා තේරුමක් අපේ මනස හා බැඳුනු. විවුර්ත මනසකින් සියල්ල දිහා බැලුවොත් ගොඩක් දේවල් වැටහේවි.
වැරදි කරන එකාට හෘද සාක්ෂියකුත් නෑ..වැරදි කෙරුව කියල, ඌට හිතන්නෙ වත් නෑ..
අහිංසක එවුන් තමං අතින් වෙච්ච පොඩි වැරැද්ද ගැන හිත හිත ලත වෙනව..
කර්මය කියන්නෙ බොරුවක් කියලයි මට හිතෙන්නෙ...




