හොඳම කරමු ද ? නරකත් කරමු ද ?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    සම්පූරණ වැරදි අවබෝධයක් මිත්‍රයා. තව තවත් හොයන්න. පුළුවන් හැම විටම හොයන්න. එක හාමුදුරුකෙනේකුගේ බන විතරක් නම් අහන්න එපා. බුදු බන විතරක් නෙමෙයි quantum physics වගේ දේවලුත් අධ්‍යනය කරන්න පුළුවන් කමක් තියෙනවනම්. බුදු දහමෙනුත් එහා ගිය විශ්ව යතාර්ථය අවබෝධයට ඒක වැදගත්.

    මමනම් හිතන්නේ මේ ලෝකේ වැඩ කරන සම්පූර්ණයෙන් විද්‍යානුකූල වූ ක්‍රමවේදයක් තියෙනවා. (තාමක් විද්‍යාවෙන් සොයා නොගත්). සහ ඒ ක්‍රමය සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදියට ඉතාමත්ම හොඳින් විග්‍රහ කරලා තියෙන්නෙ බුද්ධාගමේ විතරයි.

    කෙටියෙන් කියනව නම් හද්ද පිටිසර ගැමියෙක් ගමනක් යනකොට ගහක එල්ලල යන කොළ අත්තෙත් තියෙනවා තේරුමක් අපේ මනස හා බැඳුනු. විවුර්ත මනසකින් සියල්ල දිහා බැලුවොත් ගොඩක් දේවල් වැටහේවි.



    වැරදි කරන එකාට හෘද සාක්ෂියකුත් නෑ..වැරදි කෙරුව කියල, ඌට හිතන්නෙ වත් නෑ..
    අහිංසක එවුන් තමං අතින් වෙච්ච පොඩි වැරැද්ද ගැන හිත හිත ලත වෙනව.. :sorry:
    කර්මය කියන්නෙ බොරුවක් කියලයි මට හිතෙන්නෙ...:dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    religion poddakata amathaka karanna. Merits[pin] and Paw[sins] kiyala kiyanneth svabava darmayema kotasak.Aka nisa Svabava Darmaya analyse karana kota therenava Karmaya, Merits, Sins kiyanne mokakdha kiyala.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example oba kuburakata vee vapuruvoth[action] obata vee merimata time ekak aragena result[reaction] eka vasayen vee paladava[crop] labenava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A vage thama pin paw karmaya vage deval. Mehidi reaction eka labena time table eka venas venava action eka anuva.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara reactions short time ekakadi apahu labena athara, samahara reactions merimata saha avasthava[opportunity] eka labena thuru time eka gannava.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    N♥K_forever;18052162 said:
    ape amma samahara lamainta nomile igannuwa ( shes maths OL teacher) henata dana ehema denwa.eth labichha magulk na bn ammata..mn kalpana krne ehma krlat melo labbak labun nathn mkdda ban meh pin paw badaname theruma...

    bbalahanko parata bassath Suv..premio keeyak yanawda ban..seraamaserama hoda wada karalada owa hoyanne.bagayak ma koranne black bussiness..eth unta waradinnet na ban

    N♥K_forever;18052165 said:
    skole kalw skole hitiya hodama baduwa thamak (kellonge )HP une..eki cmps nut gya.eth inna kan kale balu wada..kollo ekka athal gathha eka..eka kollek dagannawa eh assen thawa ekek karanawa..eth unta hariyanne kohomada ban ohma pin paw athhanam


    mchn okoma karma hinda wena dewal newe.buduhamduruwo kivve ne okoma karmaya hinda wenawa kiyala.pin paw hinda okoma wenne ne.wena dewaluth tiyenawa nethi dewaluth tiyenawa.pin paw kiyanne eka deyak witarai.uba accident wela marunoth eka ube karmayak newenna puluwan eka nikan natural law ekak wage hinda wuna deyak.

    black business karoth salli hambenawa eka tamai natural law eka.kapati kan karala udata yanna puluwan.ekath narural law eka.uba naraka weda kara, hoda weda karala kiyala punish karanna kawuruwath ne.hoda weda kara kiyala money hamebenna one kiyala decide karannath kawuruwath ne.

    karma kiyanne action and result ekata.uba anith ayata damage wena widiyata money hamba karala salli hamba karanna puluwan.ban e negative action eke effect eka kawadahari life ekaka enawa.mae athmedima kiyala kiyanna be.mae athmedi wennath puluwan tawa births laksha ganak giyata passe wennath puluwan.

    pin karana eke target eka money hambenna kiyana eka newei mchn,ehema labenneth ne.pin karanna one samsara keti karaganna.niwan dakinna udaw wenna.uba pin karanna karanna attachment adu wela keles duruwenna udaw wenawa.sasara gamana keti wena eka tamai oken wenne.

    mae athmedi anith unta kelakarala udata gihlla hodata money hamba karanawa wage penna puluwan.but ena athmedi mokek wela ipadeyda kiyanna kawuruwath danne.but aththa hoda weda karanwata wada naraka karana kenata hariyanawa mae society eke hetiyata eka tamai natural widiya.:yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aka nisa oba hodha dey[ positive change of energy ] kaloth kavada hari hodha deval apahu labenava. Naraka deval [Nagative change of energy] kaloth kavada hari naraka deval labenava. Time table eka vitharak venas venava pina vadima saha opportunity eka ena thuru.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mehidi vatahena vidiyak , thama, action ekata vada vadiyen reaction eka labena bava. Ath sathya vasayen labenne action ekata samana reactions labenne. Namuth reason 2 k uda reactions vadiyen labena bava penava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example--------Oba podu Nana Lidak samajayata donate kara kiyala hithanna. Mehidi action eka vasayen penne , Lidak hadima . Namuth meeta vada actions godak methana thyenava. Mehidi anagathayedi MINISUN visala pramanayak mea liden water use karavi. Ama hama ekakma actions ganayata ayath venava. Ethakota reactions godak enava. Danapathiya kaley podu Nana Lidak donate kirima , Namuth ema Danapathiyata , minisun ara liden wathura bonna ,nannna ganna every time sasara pura danapathiyata asimitha good reactions [merits] visala paramanayak labenva. A mokadha ara lidha anagathayedi Minisun visala pramanayak use karana nisa. Punarjananiya Karmaya kiyanneth meyatama venna puluwan.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • N♥K_forever;18052162 said:
    ape amma samahara lamainta nomile igannuwa ( shes maths OL teacher) henata dana ehema denwa.eth labichha magulk na bn ammata..mn kalpana krne ehma krlat melo labbak labun nathn mkdda ban meh pin paw badaname theruma...

    bbalahanko parata bassath Suv..premio keeyak yanawda ban..seraamaserama hoda wada karalada owa hoyanne.bagayak ma koranne black bussiness..eth unta waradinnet na ban

    :yes: ඒක තමා බං..
    එහෙමයි කියල අනිත් අය වගේ නරක කරන්ඩ, අපිට හිතට හයියකුත් නෑ... :sorry:
     

    AnuradhaRa

    Well-known member

  • pin karana eke target eka money hambenna kiyana eka newei mchn,ehema labenneth ne.pin karanna one samsara keti karaganna.niwan dakinna udaw wenna.uba pin karanna karanna attachment adu wela keles duruwenna udaw wenawa.sasara gamana keti wena eka tamai oken wenne.
    widiya.:yes:

    උඹ කියන විදියට පින් පව් හොඳයි, නිවන් දකින්ඩ.. මේ ජීවිතේ සාර්ථක කරගන්ඩ නං අනිත් අය වගේ අපිත් කපටි වෙන්ඩ ඕන.. නැත්තං අපිව, අනිත් එවුං හූරං කනව
    එහෙමද ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උඹ කියන විදියට පින් පව් හොඳයි, නිවන් දකින්ඩ.. මේ ජීවිතේ සාර්ථක කරගන්ඩ නං අනිත් අය වගේ අපිත් කපටි වෙන්ඩ ඕන.. නැත්තං අපිව, අනිත් එවුං හූරං කනව
    එහෙමද ?

    ne ban man explain kare big picture eka.pin paw wala aramuna wenna one niwan dakinna.salli hamba wenna kiyala newe.man kivve kapati unta hariyanna tiyena chance eka wediy dan tiyena society eke hetiyata kiyala.
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම මචන්ලා ඔය සිද්දිය ගෑන හොදට හොයල තියෙනව.ධර්මය ගෑන හොදට දන්න කට්ටියගෙන් ඔක ගෑන අහල තියෙනව. ඈත්තටම මෙන්න මේක තමයි වෙන්නෙ.අපේ ජීවිතයෙදි 80%ක් විතරම පලදෙන්නෙ ගිය ආත්මෙ කරපු පව් හා පින්.මෙච්චර සන්සාරයක් පුරාවට කරලතියෙන පව් පින් වලින් සමහර ඒව තමා ඉතුරු 20% විදිහට පලදෙන්නෙ. එතකොට සමහර උන් කොච්චර බලු වෑඩ කරත් උන්ටම හරියන්නෙ උන් කලින් ආත්මවල දාන් දීල ගොඩක් පින් වෑඩ කරල තියෙන නිසයි. හෑබෑයි උන් මේ ආත්මෙ කරන බලු වෑඩ වලට විදවන්න වෙන්නෙ ලබන ආත්මෙ. උම්බට ඒක බලන්නනම් උගෙ ලබන ආත්මෙ දිහා බලන්න වෙනව. එහෙම උන් තමා සමහරවිට කොච්චර හොද වෑඩ කරත් හෑමදාම කෙලවෙන්නෙ ඒ කලින් ආත්මෙ ගොඩක් අකුසල් කරල තියෙන නිසා.ඒකනිසා ඔයදේවල් වලින් හිතාගන්න පුලුවන් වෙන්නෙ තමන් කලින් ආත්මෙ කොහොම හිටපු කෙනෙක්ද කියල තමයි.

    ඒක නිසා ඔය දේවල් වලින් දුක් නොවී මේ ආත්මෙ පුලුවන් තරම් හොදට ඉන්දල ලබන ආත්මෙත් හොද කරගන්න එක තමයි කරන්න ඕනෙ. කොච්චර නෑ කියල හිතුවත් මේ ලෝකෙ හරිම සාදාරනයි. කවදාවත් නොලෑබියයුතු දෙයක් ලෑබෙන්නෙත් නෑ ලෑබියයුතු දෙයක් නොලෑබෙන්නෙත් නෑ. ඒක අපිට විතරක් නෙමේ අච්චර දාන පාරමිතාව පුරපු බුදුහාමුදුරුවන්ටත් ඒක වෙලා තියෙනව. ඒ නිසා තමයි මහාකාශ්යප මහරහතන් වහන්සෙ කියල වෑරදිලා බුදුහාමුදුරුවන්ට පූජ කරපු දානෙ ඒ ගෑනු කෙනා පාත්තරෙන් ආපහු අරන් කාශ්යප රහතන්වහන්සේට පූජ කරේ. ඒ වෙලාවෙ බුදුහාමුදුරුවො සමාදියෙන් බලනකොට දෑක්කලු සාරාසන්ක්ය කල්ප ලක්ශයක් පුරාවටම ඒ ගෑනු කෙනාට තමන්ට කිසිම දෙයක් දෙන්න වෙලා නෑ කියල. ඒකනිස එයාගෙ දානෙ තමන්ට හිමි නෑ කියල. අන්න ඒ විදිහට තමයි මේ ලෝකෙ වෑඩකරන්නෙ. ඒකනිසා දහම ගෑන සම්පූර්න විශ්වාසයෙන් පුලුවන් තරම් කුසල් දහම් පමනක් රෑස්කරන්න.
     

    AnuradhaRa

    Well-known member
  • මම මචන්ලා ඔය සිද්දිය ගෑන හොදට හොයල තියෙනව.ධර්මය ගෑන හොදට දන්න කට්ටියගෙන් ඔක ගෑන අහල තියෙනව. ඈත්තටම මෙන්න මේක තමයි වෙන්නෙ.අපේ ජීවිතයෙදි 80%ක් විතරම පලදෙන්නෙ ගිය ආත්මෙ කරපු පව් හා පින්.මෙච්චර සන්සාරයක් පුරාවට කරලතියෙන පව් පින් වලින් සමහර ඒව තමා ඉතුරු 20% විදිහට පලදෙන්නෙ. එතකොට සමහර උන් කොච්චර බලු වෑඩ කරත් උන්ටම හරියන්නෙ උන් කලින් ආත්මවල දාන් දීල ගොඩක් පින් වෑඩ කරල තියෙන නිසයි. හෑබෑයි උන් මේ ආත්මෙ කරන බලු වෑඩ වලට විදවන්න වෙන්නෙ ලබන ආත්මෙ. උම්බට ඒක බලන්නනම් උගෙ ලබන ආත්මෙ දිහා බලන්න වෙනව. එහෙම උන් තමා සමහරවිට කොච්චර හොද වෑඩ කරත් හෑමදාම කෙලවෙන්නෙ ඒ කලින් ආත්මෙ ගොඩක් අකුසල් කරල තියෙන නිසා.ඒකනිසා ඔයදේවල් වලින් හිතාගන්න පුලුවන් වෙන්නෙ තමන් කලින් ආත්මෙ කොහොම හිටපු කෙනෙක්ද කියල තමයි.

    ඒක නිසා ඔය දේවල් වලින් දුක් නොවී මේ ආත්මෙ පුලුවන් තරම් හොදට ඉන්දල ලබන ආත්මෙත් හොද කරගන්න එක තමයි කරන්න ඕනෙ. කොච්චර නෑ කියල හිතුවත් මේ ලෝකෙ හරිම සාදාරනයි. කවදාවත් නොලෑබියයුතු දෙයක් ලෑබෙන්නෙත් නෑ ලෑබියයුතු දෙයක් නොලෑබෙන්නෙත් නෑ. ඒක අපිට විතරක් නෙමේ අච්චර දාන පාරමිතාව පුරපු බුදුහාමුදුරුවන්ටත් ඒක වෙලා තියෙනව. ඒ නිසා තමයි මහාකාශ්යප මහරහතන් වහන්සෙ කියල වෑරදිලා බුදුහාමුදුරුවන්ට පූජ කරපු දානෙ ඒ ගෑනු කෙනා පාත්තරෙන් ආපහු අරන් කාශ්යප රහතන්වහන්සේට පූජ කරේ. ඒ වෙලාවෙ බුදුහාමුදුරුවො සමාදියෙන් බලනකොට දෑක්කලු සාරාසන්ක්ය කල්ප ලක්ශයක් පුරාවටම ඒ ගෑනු කෙනාට තමන්ට කිසිම දෙයක් දෙන්න වෙලා නෑ කියල. ඒකනිස එයාගෙ දානෙ තමන්ට හිමි නෑ කියල. අන්න ඒ විදිහට තමයි මේ ලෝකෙ වෑඩකරන්නෙ. ඒකනිසා දහම ගෑන සම්පූර්න විශ්වාසයෙන් පුලුවන් තරම් කුසල් දහම් පමනක් රෑස්කරන්න.

    :yes: godak sthuthie....
    eka thama, giya athme pin karala, me athme sapa windina ayata, duka theren na, duk windina ayage duka therum gandath eyalata ba..
    eke anith paththath ehemai..
    me athme duka hondata andurana aya, katath karadarayk nowee jeewath wenda balanawa, mokada e aya sanwedi hith athi aya nisa...
    sapa wadi unama, minissu anda wenawa. ayeth paw purawa gannawa..
    duk windina aya, duka therum aran, wagakeemak athiwa jeewithe gewala, labana athme honda jeewithayak laba gannawa..
    ethakota oya deka, bawayen bawayata maru wenawa..
    ehemath kenekta thama, digatama honda jeewitha labanne....
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් මේවයෙ දාන comments පුලුවන් තරම් සින්හලෙන් දාපන්.singlish වලින් දැම්මාම කියවන්න එපා වෙනව බන්.මේ වගේ ත්‍රෙඩ් වල comments හරි වටිනව ලේසියෙන් කියවන්න පුලුවන්නම්....
     

    AnuradhaRa

    Well-known member
  • මචන් මේවයෙ දාන comments පුලුවන් තරම් සින්හලෙන් දාපන්.singlish වලින් දැම්මාම කියවන්න එපා වෙනව බන්.මේ වගේ ත්‍රෙඩ් වල comments හරි වටිනව ලේසියෙන් කියවන්න පුලුවන්නම්....

    මෙන්න එහෙනං සිංහල පරිවර්ථනය.. ;)

    ගිය ආත්මෙ පිං කරල, මේ ආත්මෙ සැප විඳින අයට, දුක තේරෙන් නෑ. දුක් විඳින අයගෙ දුක තේරුම් ගන්ඩ බෑ.
    ඒකෙ අනික් පැත්තත් එහෙමයි..
    මේ ආත්මෙ දුක විඳින, දුක හොඳට අඳුරන අය, කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්ඩ බලනව, මොකද එයාලට තියෙන්නෙ කොහොමත් සංවේදී හිත්..
    සැප වැඩි උනාම, මිනිස්සු අන්ධ වෙනව, අනෙක් අයගෙ දුක තේරුං ගන්ඩවත් එයාලට වෙලාවක් නැතුව යනව.. ඔය වැඩි සැප හින්දම, එයාල ආයෙත් පව් කරන්ඩ පුරුදු වෙනව..
    දුක් විඳින අය, දුක තේරුම් අරං, වගකීමක් ඇතුව ජීවත් වෙලා, ලබන ආත්මෙ හොඳ ජීවිතයක් ලබා ගන්නව.
    ඒ විදියට බලනකොට කෙනෙක්ගෙ චරිත ස්වභාවෙ, භවයෙන් භවයට මාරු වෙනව.
    එහෙමත් කෙනෙක් තමා හැම භවයකදිම පිං වන්ත, වාසනාවන්ත ජීවිත ලබන්නෙ..
    ඒ මොකද.. සැප වැඩි උනා කියල, එයාල ඒ සැපෙන් අන්ධ වෙන්නෙවත්, මත් වෙන්නෙවත් නැති නිසා...
     
    Last edited: