හොඳම කරමු ද ? නරකත් කරමු ද ?
මචංලා දැං මෙහෙමනෙ.. අපිට පොඩි කාලෙ දෙමව්පියො, ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු අපිට කියල තියෙන්නෙ, නරක කරන්ඩ එපා අපායෙ යනව, බලන් ඉන්න දෙවියො දඬුවම් දෙනව.. හොඳට ජීවත් වුණොත් (යහපත කළොත්) හොඳ ඵල විපාක ලැබෙනව. කතෝලික ආගමේ නං ස්වර්ග රාජ්‍යයට යන්ඩ පුලුවං කියනව. බුද්ධාගමේ නං හොඳ තැනක ඉපදෙන්ඩ ලැබෙනව කියනව..
දැං මේකයි, ඇත්තටම මේක මෙහෙම වෙනවද ? මේක මෙහෙම වෙනව කියල ඔප්පු කරන්ඩ පුලුවන්ද ? යහපත කරල වැඩක් නැද්ද ? යහපත් විදියට ජීවත් වෙන මිනිස්සු මෝඩයොද ? නරක කරන අයටමද හරියන්නෙ ?
අපි මේක ගැන ටිකක් කතා කරමු...