මම ජීවිතේට සෙට් වෙලා තියෙන හොඳම කොල්ලා එක්ක සෙට් වුණා. ඌ හොඳයි කියන්නේ ලස්සනක් නෑ උගේ ඒත් ඌ හරිම caring (අපි 2012 ඉඳලා අඳුරන්නේ) හැම වෙලේම හොයලා බලනවා. මන් මගේ කොල්ලාව අතැරියා.
උබලට කියන්න හිතුනේ මේකයි පෙනුමට වඩා ගතිගුණ ගොඩක් වැදගත් කියලා මට ඊයේ තමා තේරුණේ.
උබලට කියන්න හිතුනේ මේකයි පෙනුමට වඩා ගතිගුණ ගොඩක් වැදගත් කියලා මට ඊයේ තමා තේරුණේ.