~~ හොඳම බැංකුව ~~

ලංකාවේ හොඳම බැංක

  • Commercial Bank

    Votes: 54 33.8%
  • Hatton National Bank

    Votes: 21 13.1%
  • Sampath Bank

    Votes: 45 28.1%
  • Nations Trust Bank

    Votes: 4 2.5%
  • Seylan Bank

    Votes: 4 2.5%
  • DFCC Vardhana Bank

    Votes: 1 0.6%
  • NDB Bank

    Votes: 3 1.9%
  • Bank of Ceylon

    Votes: 15 9.4%
  • People's Bank

    Votes: 12 7.5%
  • Pan Asia Banking

    Votes: 1 0.6%

  • Total voters
    160

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ලංකාවේ ඔයාලා ගනුදෙනු කරන,හොඳම සේවාවක් සපයන බැංකුව මොකක්ද ??
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම ගම්පහ branches ගැන කියන්නම්.

    HNB :cool: , සම්පත් :) එවාගෙ service එක හොඳයි. friendly staff එකක් ඉන්නවා.

    gampaha commercial එකේනම් මහ පඩ කාරයො ටිකක් ඉන්නේ. අර counter වල කලු කෙට්ටු කණ්නාඩි දාන වේ%ගෙ පුතා මට පේන්න බෑ. :growl::growl::growl::growl::growl:
     
    Last edited:

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    Amana bank
    logo.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    කොමර්ශල් එකට යන්නෙ චූ කරන්නනෙ බන්.

    ජෝක් එකට කිවුවෙ හොදේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම ගම්පහ branches ගැන කියන්නම්.

    HNB :cool: , සම්පත් :) එවාගෙ service එක හොඳයි. friendly staff එකක් ඉන්නවා.

    gampaha commercial එකේනම් මහ පඩ කාරයො ටිකක් ඉන්නේ. අර counter වල කලු කෙට්ටු කණ්නාඩි දාන වේ%ගෙ පුතා මට පේන්න බෑ. :growl::growl::growl::growl::growl:

    :lol: