මගෙ 18Mbps එනව fast.com එකෙන් Huawei
මගෙ 18Mbps එනව fast.com එකෙන් Huawei
FDD Band witharai neda support.B310 S-22
Ow external antenna 2k enawa mama e deka gahala nathuwa oya speed eka, gahuwath habai loku wenasak naFDD Band witharai neda support.
ඇන්ටනා 2ක් එනවද ඕකේ? නැත්නම් වෙනම ගන්න ඕනේද
Ow external antenna 2k enawa mama e deka gahala nathuwa oya speed eka, gahuwath habai loku wenasak na
මන් හිතාගෙන හිටියේ ඒව තියෙන්නේ වයි ෆයි සිග්නල් වලට කියලා.
ටවර් එකෙන් එන සිග්නල් වලට බලපෑමකුත් නැත්නම් ඒවායි කරන්නේ මොකක්ද? වයි ෆයි රේජ්න් එක වත් වැඩි කරනව්ද
Huawei B310s-927
මේ රවුටර් එකත් එක්ක හච් සිම් එකක් පාවිච්චි කරන කට්ටිය ඉන්නවද?
පෝන් එකෙන් බැලුවම හච් 3g/4g වල band 1 & Band 8 තමයි වැඩ.
![]()
Huawei B310s-927: LTE-FDD Band 1/3/8 (900/1800/2100Mhz) & LTE-TDD Band 40 (2300MHz)
3G වලදී මේ රවුටර් එක වැඩද?
3G වල Band 1 එකත් මේකේ තියෙන්නේ LTE වල
@Hyaenidae pocket router ekenda?මගෙ 18Mbps එනව fast.com එකෙන් Huawei