මචන්ලා, පොඩි කාර් කෑල්ලක් ගන්න අදහසක් තියනවා.
අතේ 15ක් විතර තියනවා, තව 24ක් විතර ලීස් කරන්න වෙනවා. වංගු දාන්නේ නැති, පොලිය අඩු හොඳම ලීසිං කම්පැනිය මොකක්ද කියපන්කො....
සම්පත් එකෙන් 15% ට දෙන්නම් කිව්වා, සියපත ෆිනෑන්ස් එකෙන් 14.75% ට දෙන්නම් කිව්වා. ඒ දෙක ගැන මොකක්ද උඹලගේ අදහස? හෙල්ප් එකක් දීපල්ලා ලොකු උදව්වක්...

අතේ 15ක් විතර තියනවා, තව 24ක් විතර ලීස් කරන්න වෙනවා. වංගු දාන්නේ නැති, පොලිය අඩු හොඳම ලීසිං කම්පැනිය මොකක්ද කියපන්කො.... සම්පත් එකෙන් 15% ට දෙන්නම් කිව්වා, සියපත ෆිනෑන්ස් එකෙන් 14.75% ට දෙන්නම් කිව්වා. ඒ දෙක ගැන මොකක්ද උඹලගේ අදහස? හෙල්ප් එකක් දීපල්ලා ලොකු උදව්වක්...

