හොඳම වාහනේ තෝරලා දියල්ලකෝ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    හොඳම වාහනේ තෝරලා දියල්ලකෝ

    තව මාස 2කින් වගේ වාහනේ මාරු කරන්න හිතුවේ. යන්න පුළුවන් බජට් එක 25 -26 වගේ.

    හිතලා තියෙන්නේ මේ ටික
    Suzuki Hustler
    Peraduo Axia
    Toyota Vitz (2007 -10 model)
    Kia picanto
    daihatsu mira (මේ ගාණට ගන්න බෑ නේද)

    මේ ටික තමයි ඔළුවේ තියෙන්නේ. wagon R හරි එගණයට වැටෙන ඒ ටයිප් කිසිම මගුලක් එපා. 121 වලට ආසයි. ඒත් දැන් 100000+ නිසා එවත් එපා. මේ ඇර වෙන ඔප්ෂන් තියේද? FB සිරියස් නම් එපා. දැන් කාගෙත් සුන්දරිලා වගේ වෙලා එවා..

    දන්න අය උදව්වක් දියල්ලා ප්ලීස්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් පුළුවන් නම් 27-28 දීලා Toyota Aqua එකක් ගණින්.මගේ යාළුවෝ කිහිපදෙනෙක් ගාවම තියෙනවා.4 දෙනෙක්ට හොඳ සැප පහසුව යන්න පුළුවන් .
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන් පුළුවන් නම් 27-28 දීලා Toyota Aqua එකක් ගණින්.මගේ යාළුවෝ කිහිපදෙනෙක් ගාවම තියෙනවා.4 දෙනෙක්ට හොඳ සැප පහසුව යන්න පුළුවන් .

    Aqua වල 70,000KM පැනපු ගමන් බැටරි කේස් ...... එකයි 4M තිබුණු වාහනේ 2.7M වලට බැස්සේ...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    1:Kia Picanto (Up market look ekak thiyenawa / Built quality eka patta 0
    2: Suzuki Hustle (wahane usai / Sky blue color eka lassanai )
    3: Axia ( wahane thaama aluth, maintenance cost eka labai/ Elite nisa Buyers lage trust eka aragaththa honda reliable vehicle ekak)

    mata hithuna widiha kiwwe. Oka wenas wei Fuel / Service & Maintenance cost ekka compare karala baladdi.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Aqua වල 70,000KM පැනපු ගමන් බැටරි කේස් ...... එකයි 4M තිබුණු වාහනේ 2.7M වලට බැස්සේ...

    බැටරි චෙක් කරගන්න දැන් තැන් තියෙනවනේ ඕනේ තරම්.අනික් එක දෙන්නෙක් ගාව තියෙන්නේ 70000 පැනපු ඒවා .මම දන්න විදියට එකෙක්ගේ එකක් දැන් 85000 පන්නලා දුවලා තියෙන්නේ හැබැයි කිසි කේස් එකක් නෑ.හැබැයි උ වැඩි ගාණක් වියදම් කරලා Toyota කම්පැනි එකෙන්මයි සර්විස් එක දාන්නේ.එකේදී ඔක්කොම බලනවා කිව්වා .ලංකාවේ වාහන ගොඩක් කැඩෙන්නේ නඩත්තුව සවුත්තු නිසා.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Hustler 1k town usage 1k ta superb if only you like the design...but not recommend for Highway or Long distance usage....not comfortable when you go above 80kmph (poor aerodynamics )
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Axia eka ganin...less repairs ...less maintaince ...hybrid ganna epa ban... market bahala... 121 hodai dan paranai... hustler ekath dan market ekak naha wagonr wage thama ...vits eka hodai ekath paranai 2007 wage ewa ... my opinion is Axia 26 kata 2016 ekak ganna puluwan...25 th thiyanawa.... picanto eka hodai fuel poddak adui karanwa ... air bags naha godak ewa wala (man dakala thiyana ewa walanam)..anek option aulak naha itin...
    Picanto හොදයි
    Axia හොදාාාාාායි.....:)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව මාස 2කින් වගේ වාහනේ මාරු කරන්න හිතුවේ. යන්න පුළුවන් බජට් එක 25 -26 වගේ.

    හිතලා තියෙන්නේ මේ ටික
    Suzuki Hustler
    Peraduo Axia
    Toyota Vitz (2007 -10 model)
    Kia picanto
    daihatsu mira (මේ ගාණට ගන්න බෑ නේද)

    මේ ටික තමයි ඔළුවේ තියෙන්නේ. wagon R හරි එගණයට වැටෙන ඒ ටයිප් කිසිම මගුලක් එපා. 121 වලට ආසයි. ඒත් දැන් 100000+ නිසා එවත් එපා. මේ ඇර වෙන ඔප්ෂන් තියේද? FB සිරියස් නම් එපා. දැන් කාගෙත් සුන්දරිලා වගේ වෙලා එවා..

    දන්න අය උදව්වක් දියල්ලා ප්ලීස්
    Kia Picanto
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Axia eka ganin...less repairs ...less maintaince ...hybrid ganna epa ban... market bahala... 121 hodai dan paranai... hustler ekath dan market ekak naha wagonr wage thama ...vits eka hodai ekath paranai 2007 wage ewa ... my opinion is Axia 26 kata 2016 ekak ganna puluwan...25 th thiyanawa.... picanto eka hodai fuel poddak adui karanwa ... air bags naha godak ewa wala (man dakala thiyana ewa walanam)..anek option aulak naha itin...
    Picanto හොදයි
    Axia හොදාාාාාායි.....:)

    mage hitat aixa ekata manapai bn
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් පුළුවන් නම් 27-28 දීලා Toyota Aqua එකක් ගණින්.මගේ යාළුවෝ කිහිපදෙනෙක් ගාවම තියෙනවා.4 දෙනෙක්ට හොඳ සැප පහසුව යන්න පුළුවන් .

    aqua gena honda idea ekak ne bn mata
    ape aiya 4 min + gatta eka ada 32 kata wat ganna ekek ne.

    aqua market eka dan tiyenne polowa yata mcn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Axia/Picanto ගන්න පුළුවන් අළුත්ම එක ගන්න කම්පැනි මේන්ටේන් කරපු ෆස්ට් ඕනර් එකක්. Axia හොඳයි Picanto එකට වඩා
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    axia vs picanto gattot mcn?

    Matanm Picanto eka hodai. Ubama car 2ta nagala balapan. Built quality axia ekata wada sahenna hodai. Design ekath modern. Axia eke parana look ekak tyenne matanm. Fuel consumption loku wenasak wenna ba car deke.
    Habai itin car eka ubata nisa drive karalama balapan.