මචන්ලා උබල ළඟදීම බැලුව හොඳම ෆිල්ම් එක කියපල්ලකෝ.....


Action,adventure,animation,romantic....ඕනෙම වර්ගයක්...




Action,adventure,animation,romantic....ඕනෙම වර්ගයක්...







Confidential Assignment (2017)
දැන් බලලා ඉවර උනේ,අවුලක් නෑ ෆිල්ම් එක
,ලව් බව් නැති නිසා සෙට් උනා
![]()




උබට හොඳම film නම් ඕන මේවා බලපන්
1 batman begins
2 batman dark knight
3 dark knight rises
4 inception
5 prestige
6 interstellar



Poddak parana ekak ban baluwe Landon has fallen