හොඳම news යන්නේ මොකේද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හොඳම news යන්නේ මොකේද?

පොඩි උදවුවක් ඕනේ!

news යන වේලාවෙන් අඩුවෙන් add දාලා වැඩිම වෙලාවක් news යන්නේ,
කොයි චැනල් එකේ,
කොයි වෙලාවටද
මචන් ලා?

news අහද්දී එපා වෙනවා හිරු එකේ! news බලන්න ඉඳ ගත්තම adds බලන්නේ!
news යන්නේ විනාඩි 5-6ක්! උපරිම 10ක්.
විනාඩි 20ක්ම වගේ adds යන්නේ! :angry: :angry: :growl:

සිරස ද හොඳ? :oo:
 
ඇඩ්ස් වැඩියි කියන්නේ හිට් වෙලා වැඩියි, ප්‍රේක්ෂකයෝ වැඩියි එකනේ. ප්‍රේක්ෂකයෝ වැඩියි කියන්නේ අන්තර්ගතේ හොදයි කියන එකනේ.
ස්වර්ණවාහිනී, හිරු වගේ තමයි බන් හොද, මොනවා උනත්.
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිරස බලන්නේ, හිරුත් බලනවා.. හිරු එකේ දුමියට කඩේ යාම තමයි පෙන්නන බැරි :growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;17761575 said:
    ඇඩ්ස් වැඩියි කියන්නේ හිට් වෙලා වැඩියි, ප්‍රේක්ෂකයෝ වැඩියි එකනේ. ප්‍රේක්ෂකයෝ වැඩියි කියන්නේ අන්තර්ගතේ හොදයි කියන එකනේ.
    ස්වර්ණවාහිනී, හිරු වගේ තමයි බන් හොද, මොනවා උනත්.

    අන්තර්ගතයක් තියනවා නං කමක් නෑ බන්. එකත් හරියට නෑ නේ! දවසේ වැඩියෙන්ම highlight වෙච්චි news 4-5 ක් විතරයි පොඩි විස්තරයක් යන්නේ. නිකන් කාලේ අපරාදේ. ඔහේ බලන් ඉන්න වෙනවා අර ගොන් adds දිහා. අනෙක අපි නෙට් එකේ දකින ගොඩක් ඒවා යන්නේ නෑ. නිකන් අනෙක් චැනල් දාල බලද්දී එකක පෙන්නන එකක් අනිකේ නෑ. මන් දැක්කා ඒවගේ කීපයක්ම. මන් වැඩිය news බලන්නේ නෑ. එත් මේ දවස් වල ටිකක් බලනවා. වැඩිම news යන චැනල් එකයි, වෙලාවයි තමා ඕනේ!
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරස බලන්නේ, හිරුත් බලනවා.. හිරු එකේ දුමියට කඩේ යාම තමයි පෙන්නන බැරි :growl:

    Mama nm ahu wena eke balanawa.
    Hiru swarnawahini sirasa thamai ithin

    හිරු news බලන එක කාලේ අපරාදේ බන්. හෙන adds තොගයක් නේ යන්නේ! දවසේ වැඩියෙන්ම highlight වෙච්චි news 4-5 ක් විතරයි පොඩි විස්තරයක් යන්නේ.