හොඳම_දේ_දරුවන්ට
හොඳම දේ ජවිපෙන් රටේම දරුවන්ට !
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පලාත්සභා මංත්‍රී සුදත් බලගල්ල සහෝදරයාගේ මැඳිහත්වීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ බෙල්ජියම් කමිටුවේ නිමල් ජයකොඩි සහෝදරයාගේ සහ එම සහෝදරියගේ මෙන්ම පුෂ්පික තිලකරත්න සහෝදරයාගේ මූළ්‍ය පරිත්‍යාගයෙන් මහියංඟනය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 40 ක දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍ය තාවයන්ට අනුව අවශ්‍ය පාසැල් උපකරණ කට්ටල බෙදා දීම හිටපු පලාත්සභා මංත්‍රී සුදත් බලගල්ල සහෝදරයාගේ මූළිකත්වයෙන් සිදු කෙරුණු අවස්ථාව!!!