හොඳම_දේ_දරුවන්ට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොඳම_දේ_දරුවන්ට

    හොඳම දේ ජවිපෙන් රටේම දරුවන්ට !
    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පලාත්සභා මංත්‍රී සුදත් බලගල්ල සහෝදරයාගේ මැඳිහත්වීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ බෙල්ජියම් කමිටුවේ නිමල් ජයකොඩි සහෝදරයාගේ සහ එම සහෝදරියගේ මෙන්ම පුෂ්පික තිලකරත්න සහෝදරයාගේ මූළ්‍ය පරිත්‍යාගයෙන් මහියංඟනය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 40 ක දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍ය තාවයන්ට අනුව අවශ්‍ය පාසැල් උපකරණ කට්ටල බෙදා දීම හිටපු පලාත්සභා මංත්‍රී සුදත් බලගල්ල සහෝදරයාගේ මූළිකත්වයෙන් සිදු කෙරුණු අවස්ථාව!!!

    62443478_2199096803492481_1799936268797214720_n.jpg

    62462837_2199096873492474_388828105180971008_n.jpg

    64474080_2199097016825793_232132313650036736_n.jpg

    64303956_2199097163492445_5035128888544460800_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    චන්දෙට වැඩ හෝ ගාලා.රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඕව කරන්නෙ.මන්ත්‍රීලගෙ සල්ලිවලින් නෙවේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    චන්දෙට වැඩ හෝ ගාලා.රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඕව කරන්නෙ.මන්ත්‍රීලගෙ සල්ලිවලින් නෙවේ

    :yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    චන්දෙට වැඩ හෝ ගාලා.රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඕව කරන්නෙ.මන්ත්‍රීලගෙ සල්ලිවලින් නෙවේ

    Kawda kiwwe MP lage Salli kiyala? :P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චන්දෙට වැඩ හෝ ගාලා.රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඕව කරන්නෙ.මන්ත්‍රීලගෙ සල්ලිවලින් නෙවේ
    මහජන මුදල් වලින් අම්මගෙයි අප්පගෙයි සොහොන හදලා මිලියන ගානක් ගහපු රාජපස්සලා ගැනත් මොනවා හරි කියපන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,869
    1
    60,765
    113
    Mother Earth
    හොඳම දේ දරුවන්ට කියල කටට දීලද දන්නෑ. වහාම ජනාධිපති කොමිසමක් දාලා අදාළ ළමා අපචාර සම්භන්ධව අවස්ථාවේ වාර්තා ලබා ගන්න. :nerd:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහජන මුදල් වලින් අම්මගෙයි අප්පගෙයි සොහොන හදලා මිලියන ගානක් ගහපු රාජපස්සලා ගැනත් මොනවා හරි කියපන්.
    :lol::lol: