Sampath Bank for 7 years machan. So far, so good. Nothing to complaint. Mokak giyath kamak ne People's Bank nam danna hathurek ta wath yanna denna epa.
සම්පත් එකේ personal loan වලට මොකක්ද මචන් ඕන salary limit එක ?

Sampath Bank for 7 years machan. So far, so good. Nothing to complaint. Mokak giyath kamak ne People's Bank nam danna hathurek ta wath yanna denna epa.

BOC තමයි
ඔය මොන බැංකුවට ගියත් Personal Loan එකක් Leasing එකක් Housing Loan එකක් ගන්න ඕනි උනාම BOC එක තමයි ඉතුරුවෙන්නෙ
පොළියත් ගොඩක් අඩුයි
දැන් Housing Loan එකක් ගන්නවා නම් ඉක්මන්ටම ගන්න පුලුවන් Documentation එහෙම කරගන්නත් Bank එකෙන් උදව් කරනවා
දැන් Cash Deposit Machine පවා තියෙනවා.Machine එකෙන් සල්ලි දාපු ගමන් real time එකවුන්ට් එක update වෙනවා.ලංකාවෙ දැනට තියෙන advanceම CDM තියෙන්නෙ ලංකා බැංකුවෙ.
ලංකාව පුරාම අලුතෙන් ATM and CDM install කරගෙන යනව මේ කාලෙ..ඒ නිසා පෝලිම් වල ඉස්සර වගේ රස්තියාදු වෙන්න ඕනි නෑ..
අලුතෙන්ම Apple and Android Mobile apps දෙකක් develop කරනවා මේ දවස්වල
Online Banking වලත් ගොඩක් Facilities තියෙනවා..User Friendly
තියෙන එක තවත් ගොඩ්ක් Features එක්ක අලුත් version එකක් එනව ලගදිම
Online banking වල Other bank money transfer කලත් totally free..
Real time other bank online transfer facility එක පටං ගත්ත ලංකාවෙ පළවෙනි බැංකුව.(ඒකට නම් 50/= ක් charge කරනවා)
The Banker Magazine එකට අනුව අවුරුදු 4ක් ලෝකේ හොදම බැංකු 1000 අතර වගේම ලංකාවෙ ඉහලම ශ්‍රේණිගත කිරීම තියෙන බැංකුව.
අවුරුදු ගණනාවක්ම ලංකාවෙ වටිනාම Brand name එක
පසුගිය වසර ගණනාවම ලංකාවෙ ඉහලම ලාභය ලබාගත් ආයතනය (2014 දි බදු පෙර බිලියන 20)
වත්කම් ප්‍රමාණය බිලියන 1400කට වැඩියි..
ලබන ලාභය හැම රුපියලක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට.
උඹලට Loan එකක් Credit Card එකක් Account එකක් වෙනුවෙන් උදව්වක් හෝ අඩුම තරමේ බැංකුවට් බනින්න උනත් තියෙනවා නම් BOC එකේ දේකට PM me.

දැන් මචං Basic එක නෙමෙයි Gross Salary එක බලන්නෙ. ඒ නිසා Account open කරලා මාස 6 ක් බලං ඉන්න ඕනි නෑ.. දවස් දෙකෙන් Personal loan එක ගන්න පුලුවන්.
දැන් BOC එකේ Fully Digitized Account එකක් තියෙනව BOC SmatGen කියලා. තියෙන Account එක ඒකට මාරු කරගන්න.(Free of charge)
![]()


Ubata una de gena nam danne ne machan. Eth normally ehema karanna be.
Mokakda une seen eka. Mata P.M ekak danna. Udawwak oni nam kiyanna
Podi Silva - පොඩි සිල්වා;19360276 said:සම්පත්
හම්බයොන්ට උක දෙන්නෙ නැති නිසා
Super Branch තියෙන නිසා
Machine එකෙන් Deposit කරන්න පුලුවන් නිසා
කලින් නම් චා
දැන් හොදයි කියලා හිතෙනවා
සම්පත් බෞද්ධ කියලා මාකට් කරගන්නවා තමන්වම. එ් වුනාට එ් සම්පත් බැංකුවම අධ්යක්ෂ මණ්ඩලේ හා සභාපති පාලනය කරන කීයක් මූල්‍ය අායතන තියේද ඉස්ලමික් බෑන්කිං වෙනුවෙන් සහය දක්වන. ධම්මික පෙරේරාගේ සමාගම් ලැයිස්තුව බලන්න. එ්කෙ අැති අායතන ගණනාවක්. සම්පත් කියන්නෙ අනික් බැංකු එක්ක තරග කරන්න විහින් බෞද්ධ කියාගන්න අායතනයක්. අපේ උන් බුද්ධාගම ඔලුවේ තියාන සම්පත් යනවා ඊට වඩා හොද බැංකු තියෙද්දි.
සම්පත් බෞද්ධ කියලා මාකට් කරගන්නවා තමන්වම. එ් වුනාට එ් සම්පත් බැංකුවම අධ්යක්ෂ මණ්ඩලේ හා සභාපති පාලනය කරන කීයක් මූල්‍ය අායතන තියේද ඉස්ලමික් බෑන්කිං වෙනුවෙන් සහය දක්වන. ධම්මික පෙරේරාගේ සමාගම් ලැයිස්තුව බලන්න. එ්කෙ අැති අායතන ගණනාවක්. සම්පත් කියන්නෙ අනික් බැංකු එක්ක තරග කරන්න විහින් බෞද්ධ කියාගන්න අායතනයක්. අපේ උන් බුද්ධාගම ඔලුවේ තියාන සම්පත් යනවා ඊට වඩා හොද බැංකු තියෙද්දි.



Podi Silva - පොඩි සිල්වා;19360276 said:සම්පත්
හම්බයොන්ට උක දෙන්නෙ නැති නිසා
Super Branch තියෙන නිසා
Machine එකෙන් Deposit කරන්න පුලුවන් නිසා
කලින් නම් චා
දැන් හොදයි කියලා හිතෙනවා
Matanam Sampath Bank. Dan 9 years wage bank account eka thiyenne.
- Sampath Vishwa online banking patta.
- Replacement debit cards e welawema ganna puluwan.
- Lankawa wate ma extended banking hours thiyena banks thiyenawa.
- Bank eke wada karana minissu friendly.
- Bank eke wada karana kello lassanai.
- Kandy branch manager mama aduranawa.
Cons:
- International remittance walata 500k gannawa.
- Fees tikak wadi (sampath vishwa, sms alerts, etc meeta wada aduwata thiyena banks thiyenawa).

මචන් උඹ BOC ද ? ඔකේ personal loan එකට මොනාද limits ? මගේ දැන් commercial එකක් තියෙන්නේ. උන්ගේ බොරු ගෑස් මචන් . එනිසා අයින් කරන්න හදන්නේ . සම්පත් එකේ account එකකුත් තියෙනවා . එකට මාරු කරගන්නද boc හොඳනම් එකට දාගන්න කියල බලන්නේ .
මචන් උඹෙ Gross Salary එකෙන් 60% ක Deduction එකක් වෙනකන් ගෙවන්න ගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් උඹේ Gross Salary එක වගේ 10 ගුණයක් ගන්න පුලුවන්. 60% ඇතුලේ නම් ඊට වඩා උනත් ගන්න පුලුවන්.
උඹ වඩ කරන තැනයි සැලරි එකයි මට PM කරපන්
machan BOC internet banking wala puluwanda funds transfer karanna wena bankuwaka account ehekata.. account details BOC ekata denne nathuwa?