හොඳම_බැංකුව?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Sampath Bank for 7 years machan. So far, so good. Nothing to complaint. Mokak giyath kamak ne People's Bank nam danna hathurek ta wath yanna denna epa.

    සම්පත් එකේ personal loan වලට මොකක්ද මචන් ඕන salary limit එක ? :confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    BOC තමයි
    ඔය මොන බැංකුවට ගියත් Personal Loan එකක් Leasing එකක් Housing Loan එකක් ගන්න ඕනි උනාම BOC එක තමයි ඉතුරුවෙන්නෙ
    පොළියත් ගොඩක් අඩුයි
    දැන් Housing Loan එකක් ගන්නවා නම් ඉක්මන්ටම ගන්න පුලුවන් Documentation එහෙම කරගන්නත් Bank එකෙන් උදව් කරනවා

    දැන් Cash Deposit Machine පවා තියෙනවා.Machine එකෙන් සල්ලි දාපු ගමන් real time එකවුන්ට් එක update වෙනවා.ලංකාවෙ දැනට තියෙන advanceම CDM තියෙන්නෙ ලංකා බැංකුවෙ.
    ලංකාව පුරාම අලුතෙන් ATM and CDM install කරගෙන යනව මේ කාලෙ..ඒ නිසා පෝලිම් වල ඉස්සර වගේ රස්තියාදු වෙන්න ඕනි නෑ..
    අලුතෙන්ම Apple and Android Mobile apps දෙකක් develop කරනවා මේ දවස්වල

    Online Banking වලත් ගොඩක් Facilities තියෙනවා..User Friendly
    තියෙන එක තවත් ගොඩ්ක් Features එක්ක අලුත් version එකක් එනව ලගදිම
    Online banking වල Other bank money transfer කලත් totally free..
    Real time other bank online transfer facility එක පටං ගත්ත ලංකාවෙ පළවෙනි බැංකුව.(ඒකට නම් 50/= ක් charge කරනවා)

    The Banker Magazine එකට අනුව අවුරුදු 4ක් ලෝකේ හොදම බැංකු 1000 අතර වගේම ලංකාවෙ ඉහලම ශ්‍රේණිගත කිරීම තියෙන බැංකුව.
    අවුරුදු ගණනාවක්ම ලංකාවෙ වටිනාම Brand name එක
    පසුගිය වසර ගණනාවම ලංකාවෙ ඉහලම ලාභය ලබාගත් ආයතනය (2014 දි බදු පෙර බිලියන 20)
    වත්කම් ප්‍රමාණය බිලියන 1400කට වැඩියි..
    ලබන ලාභය හැම රුපියලක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට.

    උඹලට Loan එකක් Credit Card එකක් Account එකක් වෙනුවෙන් උදව්වක් හෝ අඩුම තරමේ බැංකුවට් බනින්න උනත් තියෙනවා නම් BOC එකේ දේකට PM me.

    Wow. BOC eke ochchara facilities thiyenawada? :shocked:
     
    Cyper

    Well-known member
  • දැන් මචං Basic එක නෙමෙයි Gross Salary එක බලන්නෙ. ඒ නිසා Account open කරලා මාස 6 ක් බලං ඉන්න ඕනි නෑ.. දවස් දෙකෙන් Personal loan එක ගන්න පුලුවන්.

    දැන් BOC එකේ Fully Digitized Account එකක් තියෙනව BOC SmatGen කියලා. තියෙන Account එක ඒකට මාරු කරගන්න.(Free of charge)

    2jh2it.jpg

    ඔව් බන් මගෙත් එකවුන්ට් එකක් තියනව. කිසි අවුලක් නෑ එළ. ගාණක් කැපෙන්නෙත් නෑ. කාඩ් එකත් ‍ෆ්‍රී. ඔන්ලයින් බෑන්කිනුත් ‍ෆ්‍රී.
    com බැන්ක් එකේ මගෙන් ඩෙබිට් කාඩ් එකට 400යකුයි ඔන්ලයින් බෑන්කින්වලට 1000ක් ගත්ත. තව අවුරුද්දට 500ක් කැපෙනව. boc ඒ අතින් පට්ට බන්.
    :yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Ubata una de gena nam danne ne machan. Eth normally ehema karanna be.
    Mokakda une seen eka. Mata P.M ekak danna. Udawwak oni nam kiyanna

    මචන් උඹ BOC ද ? ඔකේ personal loan එකට මොනාද limits ? මගේ දැන් commercial එකක් තියෙන්නේ. උන්ගේ බොරු ගෑස් මචන් . එනිසා අයින් කරන්න හදන්නේ . සම්පත් එකේ account එකකුත් තියෙනවා . එකට මාරු කරගන්නද boc හොඳනම් එකට දාගන්න කියල බලන්නේ .
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මගේ පඩියෙන් වැඩි කොටසක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට තව කොටසක් මහජන බැංකුවට. ඒ හැර වෙන පොඩි පොඩියට සල්ලි දාන්න HNB, NTB, BOC එකවුන්ට් තුනක් තියොගෙන යනව බැරිම අවස්ථාවක සල්ලි ගන්නයි සේෆ් ලොකර් එකටයි.
     
    rusiyanuwa

    Active member
  • Podi Silva - පොඩි සිල්වා;19360276 said:
    සම්පත්
    හම්බයොන්ට උක දෙන්නෙ නැති නිසා
    Super Branch තියෙන නිසා
    Machine එකෙන් Deposit කරන්න පුලුවන් නිසා

    කලින් නම් චා
    දැන් හොදයි කියලා හිතෙනවා

    සම්පත් බෞද්ධ කියලා මාකට් කරගන්නවා තමන්වම. එ් වුනාට එ් සම්පත් බැංකුවම අධ්‍යක්ෂ මණ්ඩලේ හා සභාපති පාලනය කරන කීයක් මූල්‍ය අායතන තියේද ඉස්ලමික් බෑන්කිං වෙනුවෙන් සහය දක්වන. ධම්මික පෙරේරාගේ සමාගම් ලැයිස්තුව බලන්න. එ්කෙ අැති අායතන ගණනාවක්. සම්පත් කියන්නෙ අනික් බැංකු එක්ක තරග කරන්න විහින් බෞද්ධ කියාගන්න අායතනයක්. අපේ උන් බුද්ධාගම ඔලුවේ තියාන සම්පත් යනවා ඊට වඩා හොද බැංකු තියෙද්දි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776

    Baudda kiyala Sampath walata yana eka nam therumak ne. Dhammika Perera kiyanne Casino run karana pudgalayek.
     
    • Like
    Reactions: roshan.herath

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113

    සම්පත් බෞද්ධ කියලා මාකට් කරගන්නවා තමන්වම. එ් වුනාට එ් සම්පත් බැංකුවම අධ්‍යක්ෂ මණ්ඩලේ හා සභාපති පාලනය කරන කීයක් මූල්‍ය අායතන තියේද ඉස්ලමික් බෑන්කිං වෙනුවෙන් සහය දක්වන. ධම්මික පෙරේරාගේ සමාගම් ලැයිස්තුව බලන්න. එ්කෙ අැති අායතන ගණනාවක්. සම්පත් කියන්නෙ අනික් බැංකු එක්ක තරග කරන්න විහින් බෞද්ධ කියාගන්න අායතනයක්. අපේ උන් බුද්ධාගම ඔලුවේ තියාන සම්පත් යනවා ඊට වඩා හොද බැංකු තියෙද්දි.

    :D:D:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    Podi Silva - පොඩි සිල්වා;19360276 said:
    සම්පත්
    හම්බයොන්ට උක දෙන්නෙ නැති නිසා
    Super Branch තියෙන නිසා
    Machine එකෙන් Deposit කරන්න පුලුවන් නිසා

    කලින් නම් චා
    දැන් හොදයි කියලා හිතෙනවා

    වැඩක් නැහැ මේක මේකෙත් රිංගගෙන ඉන්නෙ :angry:
    Capture.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    Matanam Sampath Bank. Dan 9 years wage bank account eka thiyenne.
    - Sampath Vishwa online banking patta.
    - Replacement debit cards e welawema ganna puluwan.
    - Lankawa wate ma extended banking hours thiyena banks thiyenawa.
    - Bank eke wada karana minissu friendly.
    - Bank eke wada karana kello lassanai.
    - Kandy branch manager mama aduranawa.

    Cons:
    - International remittance walata 500k gannawa.
    - Fees tikak wadi (sampath vishwa, sms alerts, etc meeta wada aduwata thiyena banks thiyenawa).

    uba bank yanne kello balannada?:lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මචන් උඹ BOC ද ? ඔකේ personal loan එකට මොනාද limits ? මගේ දැන් commercial එකක් තියෙන්නේ. උන්ගේ බොරු ගෑස් මචන් . එනිසා අයින් කරන්න හදන්නේ . සම්පත් එකේ account එකකුත් තියෙනවා . එකට මාරු කරගන්නද boc හොඳනම් එකට දාගන්න කියල බලන්නේ .

    මචන් උඹෙ Gross Salary එකෙන් 60% ක Deduction එකක් වෙනකන් ගෙවන්න ගන්න පුලුවන්.
    සාමාන්‍යයෙන් උඹේ Gross Salary එක වගේ 10 ගුණයක් ගන්න පුලුවන්. 60% ඇතුලේ නම් ඊට වඩා උනත් ගන්න පුලුවන්.
    උඹ වඩ කරන තැනයි සැලරි එකයි මට PM කරපන්
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචන් උඹෙ Gross Salary එකෙන් 60% ක Deduction එකක් වෙනකන් ගෙවන්න ගන්න පුලුවන්.
    සාමාන්‍යයෙන් උඹේ Gross Salary එක වගේ 10 ගුණයක් ගන්න පුලුවන්. 60% ඇතුලේ නම් ඊට වඩා උනත් ගන්න පුලුවන්.
    උඹ වඩ කරන තැනයි සැලරි එකයි මට PM කරපන්

    machan BOC internet banking wala puluwanda funds transfer karanna wena bankuwaka account ehekata.. account details BOC ekata denne nathuwa?
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Sampath Hit Sever Accout ekak open karapan machan,
    e gamanma Online banking and SMS alerts activate karagnna patta watinawa hadissiyakadi (Y)