හොඳින් කියන්නෙ
GTRZ කවුරුහරි බෑන් කලානම් එකට හේතුව මේ පේන තැනක දාන්න. එතකොට අනිත් උනුත් හැදෙනව වගේම හේතුවත් බලාගන්න පුලුවන්.එක දැනගන්න අපිට අයිතියක් තියෙනවා.මොකද අපිත් එක්ක ගනුදෙනු තියෙන අය එකපාරම බෑන්වුනාම කරගන්න දෙයක් නැතුව යනවා.ඒ හින්දා කොහෙහරි අලුත් ත්රෙඩ් එකක් දාලා බෑන් ලිස්ට් එකක් හදන්න. බෑන් වෙච්ච හේතුවත් දාන්න.
ස්තූතියි

GT ට වෙන වැඩක් නැති වෙයි......
අදහස නම් හොදයි..... ඒත් ඉතින් ඊලගට ඒ ත්රෙඩ් එකෙත් කට්ටිය මරා ගනියි......
කට්ටියක් කියයි ඒ බෑන් කරපු එක හොදයි කියලා, කට්ටියක් කියයි ඒක හොද නෑ කියලා......
එහෙමනම් ඒ ත්රේඩ් එක GT ට විතරක් පෝස්ට් දාන්න පුලුවන් Closed Thread එකක් කරන්න වෙයි..... 