හොඳින් කියන්නෙ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හොඳින් කියන්නෙ

GTRZ කවුරුහරි බෑන් කලානම් එකට හේතුව මේ පේන තැනක දාන්න. එතකොට අනිත් උනුත් හැදෙනව වගේම හේතුවත් බලාගන්න පුලුවන්.එක දැනගන්න අපිට අයිතියක් තියෙනවා.මොකද අපිත් එක්ක ගනුදෙනු තියෙන අය එකපාරම බෑන්වුනාම කරගන්න දෙයක් නැතුව යනවා.ඒ හින්දා කොහෙහරි අලුත් ත්‍රෙඩ් එකක් දාලා බෑන් ලිස්ට් එකක් හදන්න. බෑන් වෙච්ච හේතුවත් දාන්න.

ස්තූතියි

:frown::frown:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    :rolleyes: GT ට වෙන වැඩක් නැති වෙයි...... :P අදහස නම් හොදයි..... ඒත් ඉතින් ඊලගට ඒ ත්‍රෙඩ් එකෙත් කට්ටිය මරා ගනියි...... :( කට්ටියක් කියයි ඒ බෑන් කරපු එක හොදයි කියලා, කට්ටියක් කියයි ඒක හොද නෑ කියලා...... :angry: එහෙමනම් ඒ ත්‍රේඩ් එක GT ට විතරක් පෝස්ට් දාන්න පුලුවන් Closed Thread එකක් කරන්න වෙයි..... :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rolleyes: GT ට වෙන වැඩක් නැති වෙයි...... :P අදහස නම් හොදයි..... ඒත් ඉතින් ඊලගට ඒ ත්‍රෙඩ් එකෙත් කට්ටිය මරා ගනියි...... :( කට්ටියක් කියයි ඒ බෑන් කරපු එක හොදයි කියලා, කට්ටියක් කියයි ඒක හොද නෑ කියලා...... :angry: එහෙමනම් ඒ ත්‍රේඩ් එක GT ට විතරක් පෝස්ට් දාන්න පුලුවන් Closed Thread එකක් කරන්න වෙයි..... :yes:
    ඔව් Lock and sticky කරපු ත්‍රෙඩ් එකක් තමයි දාන්න ඕන. පුලුවන්නම් පරන බෑන් වෙච්ච අයත් දාන්න. :dull::dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ow ban ara New Folder ge emoney gana thread ekakuth ain karala thibuna. hethuwak danne na.
    EK eke 18+ threads dana ewun, budu hamuduruwanta apahasa karapu ewun ehema thamath innawa, ehemath naththam sahena kalayakata passe thamai ban kaleth.

    Meka GT boss ge forum eka nisa apita aithiyak na GT ta balakaranna menna meyawa ban karanna, naththam meyawa unban karanna kiyala.
    Eth ithin lankawe largest forum eka wunama GT ayyath tikak wagakeemen wada karanawanam hondai kiyana eka thama mage adahasa.
     
    අනිත් එක තමයි ගහෙන් ගෙඩි එනවා වගේ එක පාර ත්‍රෙඩ් ඩිලීට් කරන එක. එහෙම කලාම ලියපු එකාත් අන්දුන් කුන්දුන් වෙනවා මොකටද ඒක ඩිලීට් කලේ කියලා. කාට හරි උවමනා විස්තර තිබ්බොත් ඒවත් නැතුව යනවා. මං දන්න ගොඩක් ෆොරම්වල නෝටිස් එකක් දාල ලොක් කරනව මිසක් ඩිලීට් කරන්නෙ නැති තරම්...:dull::dull::nerd::nerd:

    ඉස්සෙල්ලම ඒ ගොල්ලො නෝටිස් එකක් එක්ක පෝස්ට් එඩ්ටි කරනවා.

    30cnnur.jpg

    ඊලඟට වැරදි තැන්වල තියෙන ඒවා මූව් කරනවා. නිකන් නෙමෙයි නෝටිස් එකක් එක්ක.

    dfzh5d.jpg

    ලොකු වලියකදිනම් ඉතින් නෝටිස් එකක් එක්ක ලොක් කරනවා.ලොක් කරන එක කරන්නෙ අන්තිමටම වගේ :yes:

    34g981z.jpghttp:

    :dull::dull::dull::dull::dull:

    ඩිලීට් කරන්නේ spam ත්‍රෙඩ් විතරමයි
     
    Last edited:

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ඕව ඔහොම තමයි බන් ලංකාවෙ ෆෝරම් ඇඩ්මින් ල ගැනනම් කතා කරල වැඩක් නෑ. අර අලුත ආපු ගීක්ද මොකක්ද කියන එකේ මහ උන්නෑස්සෙ පොස්ට් එකක ලිංක් එකක් දැම්මම ඒක නැවතත් සයිට් එකටම රීඩිරෙක්වෙන්න හදනවා. මුන් ඒතරමටම කුහකයි. කොල්ලෙක් පොඩි සයිට් එකක් අටවගෙන මෙතන ඇවිල්ල කිව්වම ලොක්කට ඉතින් මළ..ඕන තරම් ගෑනුන්ගෙ හෙලු වැලි. මේක අතඅරිනවා. එකක් වත් අයින් කරන්නෑ.. අර djgamaya කියන මානසික රෝගිය. පුදුම සමාජසේවයක්නෙ කරන්නේ../:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    :angry::angry::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GTRZ කවුරුහරි බෑන් කලානම් එකට හේතුව මේ පේන තැනක දාන්න. එතකොට අනිත් උනුත් හැදෙනව වගේම හේතුවත් බලාගන්න පුලුවන්.එක දැනගන්න අපිට අයිතියක් තියෙනවා.මොකද අපිත් එක්ක ගනුදෙනු තියෙන අය එකපාරම බෑන්වුනාම කරගන්න දෙයක් නැතුව යනවා.ඒ හින්දා කොහෙහරි අලුත් ත්‍රෙඩ් එකක් දාලා බෑන් ලිස්ට් එකක් හදන්න. බෑන් වෙච්ච හේතුවත් දාන්න.

    ස්තූතියි

    :frown::frown:

    aluth ideas..... kohenda awe! :P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    me adahasa nam hodai eth GT ta meh vade karanna giyoth vena deyak kara ganna venne naha ekko e venuven ekek va danna vei....
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    අදහස නම හොදයි එත් ඒක දක්වන විදිහක් තියෙනවා.. ඒක මුලින්ම ඉගෙන ගනින් :P