හායි යාලුවනේ මට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් suggest කරන්නකො 1000/1500 අතර prepaid. Voice කෝල් data තමා priority එක. මන් දැනට පාවිච්චි කරන්නේ එයාර්ටෙල් ලාගේ freedom පැක් එක, shape ඒත් සමහර වෙලාවට සිග්නල් පොඩ්ඩක්වත් නෑ.
aulak na, shapePackage eka aulak nedda? Slow wen nedda?