හොඳ උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ...

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
    උලත්පාලන ක්‍රම හැමෝටම එකම විදිහට වැඩ කරන්නෙ නැහැ....side effects are vary ….. see your doctor first. As some advised here සති 3 4 නමි හොදටම මදි......
    පිරිමි අයටත් උපත් පාලන ක්‍රම තියෙනව... හොදමදේ තමා කොන්ඩම්....හුරු උනහම ඒක හරියනව...
     
    • Like
    Reactions: nrjayasinghe

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ උබලට කෙල්ලෝ දෙනවද බං බැක් ඩෝ එක .
    ගොඩක් උන් Anal sex රෙකමන්ඩ් කරලා තියෙනවා දැකල මම මහ අවාසනාවන්ත මනුස්සයෙක් කියල හිතුන .
    ඒකට ශේප් එකේ කැමැත්ත ගන්න ඕනි නැතුව ඉස්සරහ දොර වගේ ඩාං ඩෝං ගාලා කරන්න ගියොත් කෙල්ල කනට ගහලා ගෙදරින් යයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    යස්මින් ටැබ්ලට් එක හොදයි.
    මහත් වෙනවා වගේ සයිඩ් ඉෆෙක්ට් නැ. හැබැයි කිරි දෙනකොට හොදයිද කියලා හොයලා බලලා දීපං.
     
    • Like
    Reactions: nrjayasinghe

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
    loop
     
    • Like
    Reactions: nrjayasinghe

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    බබා ලැබිල සති 6යි.
    දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
    ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..

    මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...

    ඔය උපත් පාලන බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගහන එකේ අතුරු ප්‍රතිපල විදින්නේ උබගේ වයිෆ් සහ ඊළගට ලැබෙන්න ඉන්න දරුවා. ඕව එච්චර හොද වැඩ නෙමේ . එක්කෝ කොන්ඩම් එකක් යුස් කරපන්, නැත්නම් යන්න එද්දී එළියට ගනින්. මම නම් යන්න එද්දී එලියට ගන්න එක කරන්නේ. කාලයක් කරනකොට එක පුරුද්දක් වෙනවා.

    මගේ වයිෆ් නිවුන්නු. අනිත් කෙනා ගැහුවා ඉන්ජෙක්ෂන් එක අවරුදු 4ක් පලවෙනි බබාගෙන් පස්සේ. දෙවෙනියට ආවා ලෙඩක් හොද කරන්න පට්ට දුකක් වින්දේ, කැන්සර් හොස්පිටල් පවා යන්න උනා අන්තිමට, ඒ දරුවා ඇක්ටිව් මදි උනා සැහෙන්න. හරි පව්. පස්සේ අපිත් මැදිහත් වෙලා සිංහල බෙහෙත් කරලා, වෙනම activity කරලා ගොඩ දැම්මේ, දැන් අක්කට සැරින් සැරේ ලෙඩ එනවා. පට්ට විදියට අමාරු වෙනවා.. පව් බන් . එයාලට සල්ලි සැහෙන්න, ඒවා වියදම් වෙන්නේ ඔක්කොම බෙහෙත් වලට.

    එක නිසා ඔය කාලකන්ණි වැඩේ කරන්න එපා ගැනීට ආදරයක් තියෙනවා නම්. side effects අඩු දන්න විදියට නම් ස්වභාවික කියලා කියන්නේ මිතුරි විතරයි. හැබැයි වයිෆ් මහත් වෙනවා හරියට ව්‍යායාම කරලා හිටියේ නැත්නම්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768

    laඕක වෙන්න බෑ බං, injection වලින් ළමයට ලෙඩ එන්නේ නෑ
    ළමයෙක් ඕනි උනොත් ආපහු හද ගන්න එකට පරක්කු වෙනවා , ඇමට නම් ඉතින් එක එක අමාරු වෙනවා
    අමාරුම නෙවෙයි ඉතිං , ඇඟට හරි නැති ගතිය වගේ කරච්චලේ හැම වෙලේම

    ඊලග ළමයට නම් මොනවාත් වෙන්න බෑ
    ඕවයේ තියෙන්නේ progesterone , ඒවා කොහොමත් ඇඟේ හැදෙන එක වැඩිපුර එවන් සීන් එකක් කරන්නේ, cycle හැදෙන එක නතර වෙන්න

    හරියට කිරි දුන්නමත් porogestorone එනවා ඇති වෙන්න එතකොටත් ඕකම වෙනවා
     
    • Like
    Reactions: nrjayasinghe

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කැලැන්ඩර් ක්‍රමය.
    ඔවා හරියන්නේ නෑ බන්. කොන්ඩම් එකට හුරු වෙන එක තමයි හොදම වැඩේ. කරන්න දෙයක් නෑ.
    dotted, studded , ribbed දාල ගහපන්, ගෑනිටත් හොද සැප
     
    • Like
    Reactions: nrjayasinghe