රත්තරං;15356485 said:121 ගන්න එපා. ලංකාවේ 121 එකට මෙලෝ රහකට නැති කෘතීම මාකට් එකක් හදලා තියෙන්නේ. 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගනින්. 28-30 දීලා පට්ට ගහපු ලක්ශ දෙකෙන් එහා දුවපු 121 ලදරන් ගන්නවට වඩා 30ක් 30.50ක් දීලා පර්මිට් එකකට ගෙනාපු අලුත් 141 එකක් ගත්තහැකි කිලෝමීටර විසි තිස්දාහක් දුවපු එකක්. ඇක්ශියෝ 32/33 ඉදන් දැන් තියෙනවා . වාහන ගනන් බැහැලා තියෙන්නේ
ඒ වගේම කියන්න ඕනේ උබේ කාර් එකේ මිල වැඩී. ඔය ගානට පරන මොඩල් 110 එකක් විකුනන්න බෑ
මගෙත් බ්රෑන්ඩ් එක ටොයොටා. උබට දැනගන්න ඕනේ දෙයක් තියෙනවනම් කියපන්.
math me kiyanna giya witarai

121 paranai eeth loku market 1k hadala tiyenne
141 eke petrol karanne nette car eke weight eka wediy e wagema hoda comfortable. ape minissu petrol 1 or 2km wedi karanawa kiwwot laksha 10k unat dei
121 eket boru market 1k tiyenne, carnina eket boru market ekak tiyenne
mama dakka carina 24tath yanawa 



25-26 කට Japanese domestic model (1.5)එකක් වටී ද? 