හොඳ කාර් එකක් AE 110

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රත්තරං;15356485 said:
    121 ගන්න එපා. ලංකාවේ 121 එකට මෙලෝ රහකට නැති කෘතීම මාකට් එකක් හදලා තියෙන්නේ. 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගනින්. 28-30 දීලා පට්ට ගහපු ලක්ශ දෙකෙන් එහා දුවපු 121 ලදරන් ගන්නවට වඩා 30ක් 30.50ක් දීලා පර්මිට් එකකට ගෙනාපු අලුත් 141 එකක් ගත්තහැකි කිලෝමීටර විසි තිස්දාහක් දුවපු එකක්. ඇක්ශියෝ 32/33 ඉදන් දැන් තියෙනවා . වාහන ගනන් බැහැලා තියෙන්නේ

    ඒ වගේම කියන්න ඕනේ උබේ කාර් එකේ මිල වැඩී. ඔය ගානට පරන මොඩල් 110 එකක් විකුනන්න බෑ

    මගෙත් බ්‍රෑන්ඩ් එක ටොයොටා:love::love:. උබට දැනගන්න ඕනේ දෙයක් තියෙනවනම් කියපන්.

    math me kiyanna giya witarai :D
    121 paranai eeth loku market 1k hadala tiyenne
    141 eke petrol karanne nette car eke weight eka wediy e wagema hoda comfortable. ape minissu petrol 1 or 2km wedi karanawa kiwwot laksha 10k unat dei :D

    121 eket boru market 1k tiyenne, carnina eket boru market ekak tiyenne :) mama dakka carina 24tath yanawa :baffled:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    රත්තරං;15357738 said:
    25කට 121 එකක් ගන්න පුලුවන්ද?
    එකක් මතක තියාගනඉන් රීකන්ඩිශන් ආපු H,J,K නොම්බර 121 තෙල් කලාට 25-28 වගේ මිලට විකිනෙන G H Jනොම්බර බ්‍රෑන්ඩ්නිව් ආපු 121 එක තෙල් කරන්නේ නෑ ඒකේ ඇන්ජිම වෙනස්, ඒක 141 එකටත් අන්තයි. උබ ඔය කියන ගනන් වලට , ඒ කිව්වේ 25-30 අතර තියෙනේ බ්‍රෑන්ඩ්නිව් ආපු G H J නොම්බර. ඒවා අජූතයි
    අනික 121 එකේ 1300cc එක චොර ජෝති,
    උබ ඔය කියන දේ ලැබෙන්නනම් 121 එකේ 1500cc රීකන්ඩිශන් එකක්ම ගනින්

    මෙන්න මේක තමා තෙල් කරන මොඩල් එක

    http://autolanka.com/ad.asp?ID=126268

    මෙන්න මේක තෙල් කරන්නේ නෑ.

    http://autolanka.com/ad.asp?ID=125723

    මේක මී හරකා වගේ. කොච්චර පෑගුව්ත් යන්නෙත් නෑ.,තෙල් කරන්නෙත් නෑ

    http://autolanka.com/ad.asp?ID=124776

    ඕකේ තව ඩිකි ලයිට් එක මාකට්. තව ග්‍රේඩ් හැට හුටහමාරක් තියෙනවා, ඒවත් දාන්න ගියොත් පොතක් ලියන්න වෙනවා

    අම්මට සිරි Thank you මචන්
    .උඹ 121 එපා කෙරෙව්වා.

    l-Oh-no-Please-dont-hurt-me.jpg

    මචන් wife ගේ නැන්දම්මගෙන් loan එකක් කාරිය දාල 141 එකක්ම ගන්න try එකක් දාන්න ඕනේ. එතකොට හිතෙනවා තව කියක් හරි දාල axio එකක්ම ගත්තනම් හරි කියල. අනේ මන්ද?
    confused-man-in-suit.jpg
     
    godak un hitan inne cylinder capacity adu unama car eke petrol karanwa kiyala :) eth power to weight ratio eka nisa godak wahana wala adu cc models karanne naha :)
    eka tamai 121 FB15 CS1 March oya okkoma model walata une :)
    tawa 406 wala 1.8 eka petrol karanne na 2.0 eka taram :D

    machan ayi dewaniyata tiyana 1.5 121 eke petrol karanne nette?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අම්මට සිරි Thank you මචන්
    .උඹ 121 එපා කෙරෙව්වා.

    මචන් wife ගේ නැන්දම්මගෙන් loan එකක් කාරිය දාල 141 එකක්ම ගන්න try එකක් දාන්න ඕනේ. එතකොට හිතෙනවා තව කියක් හරි දාල axio එකක්ම ගත්තනම් හරි කියල. අනේ මන්ද?

    machan ubata thel karanna oni nam, second hand market eka oni nam AXIO ekakata yanna :) AXIO hama athakinma hodai :)
    141 wenama league ekak ;)
    BELTA YARIS walat petrol karanwa, eth basic cars :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15357738 said:
    25කට 121 එකක් ගන්න පුලුවන්ද?
    එකක් මතක තියාගනඉන් රීකන්ඩිශන් ආපු H,J,K නොම්බර 121 තෙල් කලාට 25-28 වගේ මිලට විකිනෙන G H Jනොම්බර බ්‍රෑන්ඩ්නිව් ආපු 121 එක තෙල් කරන්නේ නෑ ඒකේ ඇන්ජිම වෙනස්, ඒක 141 එකටත් අන්තයි. උබ ඔය කියන ගනන් වලට , ඒ කිව්වේ 25-30 අතර තියෙනේ බ්‍රෑන්ඩ්නිව් ආපු G H J නොම්බර. ඒවා අජූතයි
    අනික 121 එකේ 1300cc එක චොර ජෝති,
    උබ ඔය කියන දේ ලැබෙන්නනම් 121 එකේ 1500cc රීකන්ඩිශන් එකක්ම ගනින්

    මෙන්න මේක තමා තෙල් කරන මොඩල් එක

    http://autolanka.com/ad.asp?ID=126268

    මෙන්න මේක තෙල් කරන්නේ නෑ.

    http://autolanka.com/ad.asp?ID=125723

    මේක මී හරකා වගේ. කොච්චර පෑගුව්ත් යන්නෙත් නෑ.,තෙල් කරන්නෙත් නෑ

    http://autolanka.com/ad.asp?ID=124776

    ඕකේ තව ඩිකි ලයිට් එක මාකට්. තව ග්‍රේඩ් හැට හුටහමාරක් තියෙනවා, ඒවත් දාන්න ගියොත් පොතක් ලියන්න වෙනවා
    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා .......:( 25-26 කට Japanese domestic model (1.5)එකක් වටී ද? :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    math me kiyanna giya witarai :D
    121 paranai eeth loku market 1k hadala tiyenne
    141 eke petrol karanne nette car eke weight eka wediy e wagema hoda comfortable. ape minissu petrol 1 or 2km wedi karanawa kiwwot laksha 10k unat dei :D

    121 eket boru market 1k tiyenne, carnina eket boru market ekak tiyenne :) mama dakka carina 24tath yanawa :baffled:

    මචන් කරීනා කියන්නේ ඇලියොන් එකේ පරන එක, ඕක ආපු කාලෙත් කොරොල්ලා කරීනා අතර ඇක්ශියෝ ඇලියොන් අතර වගේ මිල වෙනසක් තිබ්බා මචන්. කරීනා එක 5 පැසෙන්ජර්. ලොකු කාර් එකක්. 20ක් fb15 එකකට හරි 110 එකකට හරි ek3 එකකට හරි දෙන වෙලාවේ කරීනා එකකට 22-23ක් දුන්නට පාඩු නෑ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මට සිරි Thank you මචන්
    .උඹ 121 එපා කෙරෙව්වා.

    මචන් wife ගේ නැන්දම්මගෙන් loan එකක් කාරිය දාල 141 එකක්ම ගන්න try එකක් දාන්න ඕනේ. එතකොට හිතෙනවා තව කියක් හරි දාල axio එකක්ම ගත්තනම් හරි කියල. අනේ මන්ද?

    ඇක්ශියෝ එකක්ම ගනින්, දැන් 2007 ඇල්ශියෝ යන්නේ 33යි 34යි. ඔය එක එක පන්ඩිතයෝ ඔටෝලංකා එකේ 35-37කියලා දැම්මට ඒ ගානට යන්නේ නෑ. දැන් ඇලියොන් 260ත් 40ට ඕනේ තරම් තියෙනවා.

    141 එක 30-31 ගන්න පුලුවන්
    ඇක්ශියෝ එක 33-34 ගන්න පුලුවන්

    ඇක්ශියෝ එක පට්ට මාකට්. x එකක් වගේ උනොත් හොදයි. ඇක්ශියෝ එකක් හම්බ උනේ නැත්නම් හොද මල් ලයිට් ඇලියොන් 240යක් බලලා ගනින්. 30-31කේ ඉදන් බඩු තියෙනවා. හොදට තෙලුත් කරනවා

    141 එක ලග 8-9 දුර 9-11 තෙල් කරනවා
    ඇක්ශියෝ එක ලග 11-12 දුර 13-14 තෙල් කරනවා,

    වාහනේ මිල තීරනේ වෙන්නේ උබේ ටෝක් කිරීමේ හැකියාව මත. ඔය 20පහල කාර් වගේ නෙමේ ඔය අලුත් කාර් හරිම සුලබයි. හොද බඩු ඕනේ තරම්,. ඒ නිසා අඩුවට හොයාගන්න පුලුවන්,
    (අද්දැකීමෙන් කිව්වේ )

    නැන්දම්මගෙන් ලෝන් දානවට වඩා නරකද වාහයක් නොගෙන ඉන්නවා???:baffled::baffled::baffled: (විහිලුවට කිව්වේ )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    godak un hitan inne cylinder capacity adu unama car eke petrol karanwa kiyala :) eth power to weight ratio eka nisa godak wahana wala adu cc models karanne naha :)
    eka tamai 121 FB15 CS1 March oya okkoma model walata une :)
    tawa 406 wala 1.8 eka petrol karanne na 2.0 eka taram :D

    machan ayi dewaniyata tiyana 1.5 121 eke petrol karanne nette?

    දෙවෙනියට තියෙන එක බ්‍රෑන්ඩ් නිව් ආපු එකක්. ඒවගේ ඇන්ජිම වෙනස් මචන්. ටොයොටා ලංකා එකෙන් ගත්ත එකක්නම් වැඩේ ලොවෙත් අවුල්. පුද්ගලිකව ජපානෙන් ගෙන්නපු එකක් නම් අව්ලක් නෑ. ඇන්ජින් නොම්බරෙන් හෙව්වහැකි

    power to weight ratio- මේක තමා වැදගත්ම දේ. උබ හරියටම හරි. හුගාක් මොඩල් වල මෝල පොඩි උනා කියලා 1.3 තෙල් කරන්නේ නෑ, 1.5එක හොදට කරනවා. හැබැයි කොරොල්ලා, නිසාන් , මැස්ඩා වල බෑන්ඩ්නිව් එන 1.6 එක කරන්නෙත් නෑ 1.5 එක තරම්, ඒ බරට හරියන ඇන්ජින් අනුපාතය වැඩි නිසා වගෙම තාක්ශනයත් වෙනස් නිසා

    ඇලියොන් එකේ 1.8 එක තමා හොදටම කරන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා .......:( 25-26 කට Japanese domestic model (1.5)එකක් වටී ද? :confused:

    කන්ඩිශන් එක මත තමා,

    මටනම් 121 එක කැතයි බන්. අජූත හෙඩ් ලයිට් දෙකක් තියෙන්නේ පරන මොඩල් එකේ