හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.

    Last edited:

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    ඔක්කොටම කලින් කිම්බක් තියේද බලපන් පෑන්ටිය ඇතුලට ඇත දාලා . මොකද මේ දවස් වල ට්‍රාන්ස් පොන්නයෝ හැමතැනම .
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    1708695387226.png
    B
    1708695387226.png
    U
    1708695387226.png
    M
    1708695387226.png
    P
    1708695387226.png
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උබ ඔය බලන්න කියපු හැමදේම OK වුනත් එහෙම උන්ටත් වෙන මොකක්ම හරි අවුලක් තියෙනව, කෙල්ලො උපතින්ම මෝන්ගල් කියන්නෙ නිකන් නෙමෙයි ඉතින්... කේන්දර හුත්තනම් ගලපල බදිනව කියන එක තනි විහිලුවක් දැන්... :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    උබ ඔය බලන්න කියපු හැමදේම OK වුනත් එහෙම උන්ටත් වෙන මොකක්ම හරි අවුලක් තියෙනව, කෙල්ලො උපතින්ම මෝන්ගල් කියන්නෙ නිකන් නෙමෙයි ඉතින්... කේන්දර හුත්තනම් ගලපල බදිනව කියන එක තනි විහිලුවක් දැන්... :yes:
    :yes::yes::yes:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.

    ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.

    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335

    ado hama ekama mage weredda krna kello awul nethee
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ado hama ekama mage weredda krna kello awul nethee
    "හැම එකම මගේ වැරැද්ද කියන කෙල්ලො" ? ඔය කියන්නෙ අහක යන දේවලුත් ඒ කෙල්ල එයාගෙ ගොඩට දාගන්නවාද? එහෙම කරන්නෙ නම් එක්කො අහිංසක, නැත්නම් ටිකක් depress වෙලා වගේ ඉන්න අය.

    හැම වැරැද්දම කොල්ලාගෙ පිට දාන කෙල්ලෙක් නම් ඉතින් red flag තමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ado hama ekama mage weredda krna kello awul nethee
    මොකක්?

    තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.

    ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.

    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
    අම්මා තාත්තගේ වැරදි විතරක් නෙමෙයි තමන් වරදක් කලාම පිළිගන්නේ නැති එක අනුන්ගේ පිට තමන් කරපු වැරදි පටවන එක, වගකීමක් ගන්නේ නැති එක. ඒක Ego එකේ ප්‍රශ්නයක්. ලොකු ego තියෙන emotional inmature මිනිස්සු හැසිරෙන්නේ එහෙමයි. එහෙම උන් එක්ක වසන්නත් බෑ. උඹ කියපු අනිත් දේවල් නම් කියලා හදාගන්න පුළුවන් දේවල්.

    ඔව් red flags පෙනී පෙනී එව්වා ignore කරන්නේ ගොඩක්ම ෆීලින්ස් නිසා. මා මෙයාව නැති වෙයි කියන බය නිසා. ඒ වගේම යාලු වෙලා ඉන්න එකා con-artist කෙනෙක් වුනත් එහෙම වෙනවා.

    උබ ඔය බලන්න කියපු හැමදේම OK වුනත් එහෙම උන්ටත් වෙන මොකක්ම හරි අවුලක් තියෙනව, කෙල්ලො උපතින්ම මෝන්ගල් කියන්නෙ නිකන් නෙමෙයි ඉතින්... කේන්දර හුත්තනම් ගලපල බදිනව කියන එක තනි විහිලුවක් දැන්... :yes:
    ඔව් සමහර මොංගල් ගති තියෙනවා එකට ජීවත් වෙන්න බාධාවක් නැති. හැබැයි සමහර එව්වා එක්ක එහෙම ජීවත් වෙන්න බෑ.

    oka thamai kule balanna kiyanne :yes:
    කුලේ බැලුවට වැඩක් නෑ වැඩ කරන්නේ අඩුකුලේ විදිහට නම්. අත්දැකීමෙන් කියන්නේ.
    ------ Post added on Feb 23, 2024 at 7:55 PM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.

    ow but one to one ohma wenne na bn