muuth ekka nam waliyata yanna honda ne wage.Odiris සෙට් එක යූස් කරනවද කවුරු හරි, ඒක ඔය කියන තරම් හොඳයිද?
අර මාලු කපන පිහියක් මගේ ලඟ තියනවා, (මේක https://odiris.lk/product/fish-knife-k5/)
පිහිය අවුලක් නැහැ හැබැයි සුපිරි කියලා කියන්න බැහැ, මම මීට වඩා හොඳ පිහි යූස් කරලා තියනවා, කලින් මගේ ලඟ තිබුනා පොලෙන් ගනිපු මාලු කපන පිහියක් ඒක පටටෙම කැපුනා, මාලු කටුත් එක්ක කැපිලා යනවා අතට දැනෙන්නෙවත් නැතිව. odiris එකේ blade එක ගොඩක් ඝනකමයි ඒක නිසා මාලු කපන්න පොඩ්ඩක් අමාරුයි.
අනික මස් කටු එහෙම කැපුවම සමහර වෙලාවට edge එක සවුත්තු වෙනවා.

