හොඳ පිහියා සෙට් එකක්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,215
    8,579
    113
    Odiris සෙට් එක යූස් කරනවද කවුරු හරි, ඒක ඔය කියන තරම් හොඳයිද?

    අර මාලු කපන පිහියක් මගේ ලඟ තියනවා, (මේක https://odiris.lk/product/fish-knife-k5/)
    පිහිය අවුලක් නැහැ හැබැයි සුපිරි කියලා කියන්න බැහැ, මම මීට වඩා හොඳ පිහි යූස් කරලා තියනවා, කලින් මගේ ලඟ තිබුනා පොලෙන් ගනිපු මාලු කපන පිහියක් ඒක පටටෙම කැපුනා, මාලු කටුත් එක්ක කැපිලා යනවා අතට දැනෙන්නෙවත් නැතිව. odiris එකේ blade එක ගොඩක් ඝනකමයි ඒක නිසා මාලු කපන්න පොඩ්ඩක් අමාරුයි.
    අනික මස් කටු එහෙම කැපුවම සමහර වෙලාවට edge එක සවුත්තු වෙනවා.
    muuth ekka nam waliyata yanna honda ne wage.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    odiris vegetable eka nm melo wadakk na ... (https://odiris.lk/product/vegetable-knife-k4/)
    mama arann awa sinhala nee support karanna oni neh kiyala
    ita passe mama complain karala aye ghinn ungennma muwath thiya gatta
    eth wadakk na... mara hayyata hadala thiyenawa ..

    habyy phiyenn wenna oni dee... kepane eka nehh
    eka na ... :dull:

    set eka gatte na ... so anikk phi gana nodani

    එක පිහියයි තියෙන්නෙ ඔක්කොටම.
    TRAMONTINA
    බඩු හොඳයි, ආපිකො එකෙන් ගත්තේ අවු 9යි දැන්.
    meke thama hari giye
    made in brazil
    ------ Post added on Feb 23, 2022 at 1:54 PM

    Odiris සෙට් එක යූස් කරනවද කවුරු හරි, ඒක ඔය කියන තරම් හොඳයිද?

    අර මාලු කපන පිහියක් මගේ ලඟ තියනවා, (මේක https://odiris.lk/product/fish-knife-k5/)
    පිහිය අවුලක් නැහැ හැබැයි සුපිරි කියලා කියන්න බැහැ, මම මීට වඩා හොඳ පිහි යූස් කරලා තියනවා, කලින් මගේ ලඟ තිබුනා පොලෙන් ගනිපු මාලු කපන පිහියක් ඒක පටටෙම කැපුනා, මාලු කටුත් එක්ක කැපිලා යනවා අතට දැනෙන්නෙවත් නැතිව. odiris එකේ blade එක ගොඩක් ඝනකමයි ඒක නිසා මාලු කපන්න පොඩ්ඩක් අමාරුයි.
    අනික මස් කටු එහෙම කැපුවම සමහර වෙලාවට edge එක සවුත්තු වෙනවා.
    menna mekayy odiris eke awala...
    pattama ganakamyy ala gediaykkwath kapanna natanna oni ...

    ara Chinese kiwi magulata kapenawa ita wada ... ewa hena thuni nisa
    ------ Post added on Feb 23, 2022 at 1:55 PM
     
    • Sad
    Reactions: animation

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මේක මෙතන දාන්නම ඕනි කියලා හිතුවා, අපේ අම්මා ගාව තිබ්බා හොද මන්න පිහියක්, එක මුවහත් තියන්න යන හැම කම්මලෙන්ම අහනවා කොහෙන්ද මේක හැදුවේ කියලා, මම එක එච්චර හොදයි කියලා දැනන් හිටියේ නැ. අම්මත් එක හදාගෙන තියෙන්නේ ලොකුලුව කියන ගමෙන්, හරියටම මම විස්තර දන්නේ නැ , ඉස්සර රජ්ජුරුවෝ ගේ කඩු එහෙම හදන්න හදපු ගමක්ලු ලොකුලුව කියන්නේ, මොනා උනත් ඉතින් අදටත් කම්මල් කාරයෝ හොල්මන් ඒ මන්නේ දැකල.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩුවට ගන්න බලව නම් මේ set එක හොඳයි
    https://www.daraz.lk/catalog/?q=Yin...=input&spm=a2a0e.pdp.search.go.590cDgNeDgNeKh

    හැබෙයි daraz එකෙන් online order කරන්න එපා. මේ වගෙ තැනකට ගිහිල්ල ගන්න
    https://www.jayakirana.lk/

    Kelaniya / Delgoda

    ඔදිරිස් ත්මයි recommend
    math oka gatta daraz eken sharpening rod eka ekka. awlak na hodai kapenawa.
    https://www.daraz.lk/products/i119498851-s1033512517.html
    ps. oke review dala tiyenne man newei
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මේක මෙතන දාන්නම ඕනි කියලා හිතුවා, අපේ අම්මා ගාව තිබ්බා හොද මන්න පිහියක්, එක මුවහත් තියන්න යන හැම කම්මලෙන්ම අහනවා කොහෙන්ද මේක හැදුවේ කියලා, මම එක එච්චර හොදයි කියලා දැනන් හිටියේ නැ. අම්මත් එක හදාගෙන තියෙන්නේ ලොකුලුව කියන ගමෙන්, හරියටම මම විස්තර දන්නේ නැ , ඉස්සර රජ්ජුරුවෝ ගේ කඩු එහෙම හදන්න හදපු ගමක්ලු ලොකුලුව කියන්නේ, මොනා උනත් ඉතින් අදටත් කම්මල් කාරයෝ හොල්මන් ඒ මන්නේ දැකල.
    koo den ea pihiya. photo ekak nedda
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    mh_ts-204__67685.1639093987.jpg

    මේක නෑ නේ?
    මේක මෙතන දාන්නම ඕනි කියලා හිතුවා, අපේ අම්මා ගාව තිබ්බා හොද මන්න පිහියක්, එක මුවහත් තියන්න යන හැම කම්මලෙන්ම අහනවා කොහෙන්ද මේක හැදුවේ කියලා, මම එක එච්චර හොදයි කියලා දැනන් හිටියේ නැ. අම්මත් එක හදාගෙන තියෙන්නේ ලොකුලුව කියන ගමෙන්, හරියටම මම විස්තර දන්නේ නැ , ඉස්සර රජ්ජුරුවෝ ගේ කඩු එහෙම හදන්න හදපු ගමක්ලු ලොකුලුව කියන්නේ, මොනා උනත් ඉතින් අදටත් කම්මල් කාරයෝ හොල්මන් ඒ මන්නේ දැකල.
    ෆොටෝ එකක් දාන්න බලන්න