හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?



    හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?

     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?


    හාඩිවෙයා එකට ලොකු මිටියක් අරගෙන ගල් 10 කට ගහගෙන ගහගෙන ගිහින් බලපන් කීයක් කැඩෙනවද කියලා

    එකක් වත් කැඩුනේ නෑ = ස්තරම්
    1-3 නම් = හොදයි
    4ක් හෝ ඊට වැඩිනම් ගල් අවුල්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැක්කම කියන්න පුළුවන් ඉස්සල්ලා බලපන් හරියට අගල් 7 * 14 * 4 තියනවද කියලා සමහර ගල් පොඩියි ඊලගට බලපන් කෙරවල් කැඩිලා වගේද කියලා ඊලගට කෙලවරක් අතින් කඩන්න බලපන් ඊලගට දවස් කීයක් වතුර අල්ලලද අහපන් උබට එතකොට ගල් ගැන හොද වැටහීමක් ලැබේ ඊලගට ගලක් කපහන්:P
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දැක්කම කියන්න පුළුවන් ඉස්සල්ලා බලපන් හරියට අගල් 7 * 14 * 4 තියනවද කියලා සමහර ගල් පොඩියි ඊලගට බලපන් කෙරවල් කැඩිලා වගේද කියලා ඊලගට කෙලවරක් අතින් කඩන්න බලපන් ඊලගට දවස් කීයක් වතුර අල්ලලද අහපන් උබට එතකොට ගල් ගැන හොද වැටහීමක් ලැබේ ඊලගට ගලක් කපහන්:P




    සාමාන්‍ය සයිස් එක 6*12*4 නේද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සාමාන්‍ය සයිස් එක 6*12*4 නේද?

    ඉස්සර ස්ටෑන්ඩඩ් සයිස් එක 7*14*4 දැන් එවා හදන තැන් හොයා ගන්න බෑ ගොඩක් අය හදන්නේ 6*12*4 සයිස් එකට:yes:
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ගලේ පොඩිම මූණත පැත්ත බිමට වැටෙන්න අත ඇරල බලපන්..... කැඩෙනවනම් අවුල්..