හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?

දැක්කම කියන්න පුළුවන් ඉස්සල්ලා බලපන් හරියට අගල් 7 * 14 * 4 තියනවද කියලා සමහර ගල් පොඩියි ඊලගට බලපන් කෙරවල් කැඩිලා වගේද කියලා ඊලගට කෙලවරක් අතින් කඩන්න බලපන් ඊලගට දවස් කීයක් වතුර අල්ලලද අහපන් උබට එතකොට ගල් ගැන හොද වැටහීමක් ලැබේ ඊලගට ගලක් කපහන්![]()
සාමාන්‍ය සයිස් එක 6*12*4 නේද?
