හොඳ මොනිටරයක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • හොඳ මොනිටරයක් කියපල්ලකො

    දැනට තියෙන්නෙ CRT 17" එකක්. කරන්ට් එක යනව ඇති සෑහෙන්ඩ

    හොඳ මොනිටරයක් කියපල්ලකො. තඩි සුපිරි ඒව ඕනෙ නෑ. සාමාන්‍යයෙන් සයිස් එකක්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    man masa 2 kata kalin gatta hikvision lcd monitor ekak.
    18.5"
    Rs.13400
    3yr warranty
    hdmi tiyena nisa gatte
    anit hdmi tiyena monitor okkoma 20,000n uda :(
     
    AnuradhaRa

    Well-known member
  • යකොව් පෙත්තක් ගන්න සල්ලි නෑ කීව එකා මේ්න් මොනිටර් ගන්න හදනවා.
    මට ගහපන් අමරසේන

    Aurudu ganakata ati ganin
    Aulak na

    බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව ඉන්නව :angry:

    කරන්ට් බීල නං සෑහෙන්ඩ අඩු වෙයි

    මෙච්චර කාලෙකට වැඩියෙන් ගිය කරන්ට් බිල එකතු කලානං මොනිටර් 10ක් විතර ගන්ඩ තිබුණ. මට ඕක ඔලුවට ගියෙ නෑනෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • man masa 2 kata kalin gatta hikvision lcd monitor ekak.
    18.5"
    Rs.13400
    3yr warranty
    hdmi tiyena nisa gatte
    anit hdmi tiyena monitor okkoma 20,000n uda :(

    ips ද?

    ටිකක් ලොකු එකක් ගත්තනං (HDMI :yes:) සාලෙට උස්සං ගිහින් පියෝ ටීවි බලන්ඩත් තිබුණ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,325
    113
    Mother Earth
    ips ද?

    ටිකක් ලොකු එකක් ගත්තනං (HDMI :yes:) සාලෙට උස්සං ගිහින් පියෝ ටීවි බලන්ඩත් තිබුණ..

    IPS එන්නෙ හුත්තෝ LG වල. යූස් කරපු 32' moniter එකක් උබට රුපියල් 10,000/= ට අරන් දෙන්නම්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,325
    113
    Mother Earth
    තෝ 10000ත් අරං මාරු වෙයි :D

    :D මගේ BTC wallet එකට BTC දාපන්. මම අරන් දෙන්නම්. උබ ඉන්නෙ chilaw නේද ? මම පස්සෙදි monitor එක chilaw කොහේ හරි තැනක හංගල තියන්නම්. පස්සෙ මම එළකිරියෙ උබට PM එකක් දාල කියන්නම් monitor එක හංගල තියෙන තැන. උබ ගිහින් එතනින් ගනින්. :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    ips ද?

    ටිකක් ලොකු එකක් ගත්තනං (HDMI :yes:) සාලෙට උස්සං ගිහින් පියෝ ටීවි බලන්ඩත් තිබුණ..

    ips na. man ps ekata gatte bn. godak loku ewa aragena table eka athulatata set karanna ba. meka gaanata set wenawa podi nisa. stand eka galawala wall mount ekakin set karala tiynne :rofl:

    STWS01-400x400.jpg
     
    AnuradhaRa

    Well-known member
  • :D මගේ BTC wallet එකට BTC දාපන්. මම අරන් දෙන්නම්. උබ ඉන්නෙ chilaw නේද ? මම පස්සෙදි monitor එක chilaw කොහේ හරි තැනක හංගල තියන්නම්. පස්සෙ මම එළකිරියෙ උබට PM එකක් දාල කියන්නම් monitor එක හංගල තියෙන තැන. උබ ගිහින් එතනින් ගනින්. :yes:

    කලපුවක් අස්සෙද :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,325
    113
    Mother Earth
    ips na. man ps ekata gatte bn. godak loku ewa aragena table eka athulatata set karanna ba. meka gaanata set wenawa podi nisa. stand eka galawala wall mount ekakin set karala tiynne :rofl:

    STWS01-400x400.jpg

    මේක හයියයිද මචන්. සෙට් වුණොත් මේක උඩ තියන් බඩ්ඩක් ගහන්න උඩ නගින්න එහෙම හයියයිද ? මටත් කොම්පියුටර් ටේබල් එකක් ගන්න ඕන බන්. හොඳ එකක් ටේ වුණේ නෑ. Damro එක පැත්තෙ ගිහින් බලන්න ඉන්නෙ මම. :D
     
    :rofl: