jinasena tama ithin wede ta honda
Solex හොඳයි කියනවා හැබැයි ගාන වැඩී
මම ලඟදි දැම්මා olive 1hp එකක් 16000 /-



ගෙදර වතුර මොටරේ ඉයේ මාරු කරා.. ජිනසේන සෙන්ට්‍රික් එකක් දැම්මේ 0.75 අස්ස බල. 20000 ක් උනා අවුරුදු 7ක් වොරන්ටිලු.
උබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහේ පොම්පයක් තෝරගනින්. ලිද කොච්චර ගැබුරද? ටැංකිය කොචිචර උඩකින්ද තියෙන්නේ කියලා බලලා එකට ගැලපෙන විදිහේ පොම්පයක් ගනින්


වතුර පොම්ප නම් ජිනසේන තමයි අවුරුදු 24 වෙනවා අපේ එක තාම වැඩ
ජිනසේන නැත්නම් සොලෙක්ස් එක හොඳයි
ආර්පිකෝ එක හොඳනෑ කියලා තමයි අහලා තියෙන්නේ යූස් කරලා නැති නිසා දන්නේ නෑ දන්න තැනක ඇත්තෙත් නෑ
හෙඩ් එක ලොකු එකයි පොඩි එකයි කියලා දෙකක් තියෙනවා ගනිද්දි හෙඩ් එක ලොකු එක ගන්න
