හොඳ වතුර පොම්පයක් කියහල්ලකො

asirir

Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    Solex හොඳයි කියනවා හැබැයි ගාන වැඩී
    මම ලඟදි දැම්මා olive 1hp එකක් 16000 /-
     
    • Like
    Reactions: AnuradhaRa

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    S-lon la aekuk gahnawa..
    aeka hodai kiyanawa.. S-loan badu quality nisa. 5 years warranty denawa kiyanawa..


    26060152_1262004347233199_4067553427132950981_o.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,227
    113
    37
    @ katubedda
    ගෙදර වතුර මොටරේ ඉයේ මාරු කරා.. ජිනසේන සෙන්ට්‍රික් එකක් දැම්මේ 0.75 අස්ස බල. 20000 ක් උනා අවුරුදු 7ක් වොරන්ටිලු.
    උබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහේ පොම්පයක් තෝරගනින්. ලිද කොච්චර ගැබුරද? ටැංකිය කොචිචර උඩකින්ද තියෙන්නේ කියලා බලලා එකට ගැලපෙන විදිහේ පොම්පයක් ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • ගෙදර වතුර මොටරේ ඉයේ මාරු කරා.. ජිනසේන සෙන්ට්‍රික් එකක් දැම්මේ 0.75 අස්ස බල. 20000 ක් උනා අවුරුදු 7ක් වොරන්ටිලු.
    උබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහේ පොම්පයක් තෝරගනින්. ලිද කොච්චර ගැබුරද? ටැංකිය කොචිචර උඩකින්ද තියෙන්නේ කියලා බලලා එකට ගැලපෙන විදිහේ පොම්පයක් ගනින්

    :)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    අවුරුදු 25ක් තිස්සේ පාවිච්චි කරන්නේ නම් ජිනසේන තමා. මාරු කරලා නෑ අද වෙනකන්. හදල තියෙනවා පොඩි පොඩි ලෙඩ ඇවිල්ල. එච්චරම තමා. :P
     
    • Like
    Reactions: AnuradhaRa

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    Jinasena / Solex / Nalota / S-lon pawichchi karala thiyenawa. lokuwata ledak deela nam ne ekakwath. hebayi jinasena motor saapekshawa kalpawathma hondai.
     
    • Like
    Reactions: AnuradhaRa

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    වතුර පොම්ප නම් ජිනසේන තමයි අවුරුදු 24 වෙනවා අපේ එක තාම වැඩ
    ජිනසේන නැත්නම් සොලෙක්ස් එක හොඳයි
    ආර්පිකෝ එක හොඳනෑ කියලා තමයි අහලා තියෙන්නේ යූස් කරලා නැති නිසා දන්නේ නෑ දන්න තැනක ඇත්තෙත් නෑ
    හෙඩ් එක ලොකු එකයි පොඩි එකයි කියලා දෙකක් තියෙනවා ගනිද්දි හෙඩ් එක ලොකු එක ගන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වතුර පොම්ප නම් ජිනසේන තමයි අවුරුදු 24 වෙනවා අපේ එක තාම වැඩ
    ජිනසේන නැත්නම් සොලෙක්ස් එක හොඳයි
    ආර්පිකෝ එක හොඳනෑ කියලා තමයි අහලා තියෙන්නේ යූස් කරලා නැති නිසා දන්නේ නෑ දන්න තැනක ඇත්තෙත් නෑ
    හෙඩ් එක ලොකු එකයි පොඩි එකයි කියලා දෙකක් තියෙනවා ගනිද්දි හෙඩ් එක ලොකු එක ගන්න

    :love: