හොඳ වතුර මෝටර්

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
Mama hardware ekak karanawa. mama nam nirdesha karanne marquse kiyana pump eka. danata market eke tiyena complain aduma pump eka eka. ilagata solex eka hodai. dan ena jinasena pump eka hoda na complain wadi. chaina walin genalla assembe karna seen ekak tiyenne. wadi ganan dila ganna eke terumak na. ikmanin tank eka purawa ganna ona nam 1.5hp or 2hp pump ekak ganin. eth currnt eka pichchinawa wadi
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අහලා තියන ප්‍රශ්නෙට නම් අදාළ නැ
    ඔය water pump පාවිච්චි කරලා නිකම් තිබ්බහම මලකඩ කනවා ඊට පස්සේ හැමපාරම වතුර ගහද්දි මුලින් මලකඩ පාට වතුර එන්නේ මේක හැම water pump පොදු දෙයක් ද?

    පාවිච්චි කරන නැතුව තියනකොට වතුර අයින් කරලා පොල් තෙල් දාලා තියන්ඩ ඕන
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    හැමපාරම වතුර ගහද්දි මුලින් මලකඩ පාට වතුර එන්නේ මේක හැම water pump පොදු දෙයක් ද?

    Malakada paata wathura enney pump eke out ekenda, pump eken ena wathura tank ekata giyata passey, tank eke out ekenda ? :baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Malakada paata wathura enney pump eke out ekenda, pump eken ena wathura tank ekata giyata passey, tank eke out ekenda ? :baffled:
    pump eke out eken machan eka athula malakada kalaa wage wathurath malakada rahai.munta malakada kanne nathi wenda water pump ekak hadagnada ba ne
    :baffled::baffled::baffled: