ඔය මගුල් ගාන්න එපා බං...ඔය වයිට්නින් ක්රීම් වලට සුදු වෙන්නෙ රස දිය තියෙන නිසා...සතියෙන් 2න් සුදු වෙන්නෙ ඒ නිසා තමයි...පස්සෙ චර්ම පිළිකා එහෙම හැදෙන්න ඉඩ තියෙනවා...අර ඔෂදි වගේ නිලියෝ නම් සුදු වෙලා තියෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් අරගෙන...රු ලක්ෂයකට එහා ගානක් යනවලු ඒ ඇන්ටිබයොටික් එකට...පුලුවන් නම් ගෑනිට ඒ වගෙ තැනකට අරගෙන ගිහින් පස්ස පැත්තට ගහගනින්...නැත්නම් සුදු කෙසෙ වෙතත් ලස්සන දිලිසෙන ස්කින් එකක් එන්න සප්ලිමන්ට් මොනවා හරි අරගෙන දියන්...සොභාවික මුරුංගා කොල වලින් හදන ඒවා කොකටත් හොදයි...ප්රතිශක්තියත් වර්දනය වෙනවානෙ...

ඔය මම දාපු එක තමයි බන් මම ගෑවේ කලින්. ඕක ඔයිලි ගතිය නැහැ ජෙල් එකක් හින්දා. අර ලංකාවේ නිලියෝ වගේ සුදුම නෙමෙයි පැහැපත් වෙනවා ඕකට..![]()

...නතර කරොත් කට්ට කළු වෙනවා
... මට උණා
... හතුරෙක්ටවත් නොවේවා... හම පැලිලා පොතු පොතු ගියා
... බොහොම අමාරුවෙන් හොද කරගත්තේ...



අම්මෝ ගාන්න නම් එපා...නතර කරොත් කට්ට කළු වෙනවා
... මට උණා
... හතුරෙක්ටවත් නොවේවා... හම පැලිලා පොතු පොතු ගියා
... බොහොම අමාරුවෙන් හොද කරගත්තේ...
ඔකේ mercury නිසා ගොඩක් සුදු වෙනවා, එත් නතර කරපුගමන් හුකාස්
Dr. සංජිවනි ෆොන්සේකා ට කියලා බෙහෙත් අරං හොද උණා, දැන් නම් දෙයියනේ කියලා වැඩිය සුදු නැති උනත්... කළු නෑ![]()
anna ekane bn aula
aurweda dokku nadda bn
mage seene eka kalui(kaluma newei duburu)+pimples tynwa
anyway rep++++++++
දැන්නම් ගාන්නේ නැහැ.uba ganawada?
kohomada results?

දැන්නම් ගාන්නේ නැහැ.
අවුරුද්දක් විතර ගෑව ඕක මටනම් හොදයි...
doc kenk allagena beheth ganin, kohomath rs:7000++ yanwa beheth walata one month
දැන්නම් ගාන්නේ නැහැ.
අවුරුද්දක් විතර ගෑව ඕක මටනම් හොදයි...
නැහැ බන්.. අන්තිමටම ගාපු ටියුබ් එක ඉවර උනාට පස්සේ ගන්න එක ටික ටික කල් ගියා පස්සේ එහෙම්මම මග අරුනා. ඕක හොදයි.e kiyanne results aththeth na naththeth na wage seen ekak nedA?
ekane uba nawawththuwe ?
