හොඳ වයිට්නින් ක්‍රීම් එකක්..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය මගුල් ගාන්න එපා බං...ඔය වයිට්නින් ක්‍රීම් වලට සුදු වෙන්නෙ රස දිය තියෙන නිසා...සතියෙන් 2න් සුදු වෙන්නෙ ඒ නිසා තමයි...පස්සෙ චර්ම පිළිකා එහෙම හැදෙන්න ඉඩ තියෙනවා...අර ඔෂදි වගේ නිලියෝ නම් සුදු වෙලා තියෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් අරගෙන...රු ලක්ෂයකට එහා ගානක් යනවලු ඒ ඇන්ටිබයොටික් එකට...පුලුවන් නම් ගෑනිට ඒ වගෙ තැනකට අරගෙන ගිහින් පස්ස පැත්තට ගහගනින්...නැත්නම් සුදු කෙසෙ වෙතත් ලස්සන දිලිසෙන ස්කින් එකක් එන්න සප්ලිමන්ට් මොනවා හරි අරගෙන දියන්...සොභාවික මුරුංගා කොල වලින් හදන ඒවා කොකටත් හොදයි...ප්‍රතිශක්තියත් ව‍ර්දනය වෙනවානෙ...
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    murunga kola:baffled:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔය මම දාපු එක තමයි බන් මම ගෑවේ කලින්. ඕක ඔයිලි ගතිය නැහැ ජෙල් එකක් හින්දා. අර ලංකාවේ නිලියෝ වගේ සුදුම නෙමෙයි පැහැපත් වෙනවා ඕකට.. :P

    ko bn nane:dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,377
    113
    ko bn nane:dull:
    :baffled: 4ever almond fairness gel
    almond_fairness_gel.jpg
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    අම්මෝ ගාන්න නම් එපා:frown:...නතර කරොත් කට්ට කළු වෙනවා:growl:... මට උණා:(... හතුරෙක්ටවත් නොවේවා... හම පැලිලා පොතු පොතු ගියා:dull:... බොහොම අමාරුවෙන් හොද කරගත්තේ...:(

    ඔකේ mercury නිසා ගොඩක් සුදු වෙනවා, එත් නතර කරපුගමන් හුකාස් :rofl::angry:

    Dr. සංජිවනි ෆොන්සේකා ට කියලා බෙහෙත් අරං හොද උණා, දැන් නම් දෙයියනේ කියලා වැඩිය සුදු නැති උනත්... කළු නෑ :love:
     
    • Like
    Reactions: S.Akalanka

    anna ekane bn aula

    aurweda dokku nadda bn

    mage seene eka kalui(kaluma newei duburu)+pimples tynwa

    anyway rep++++++++
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Whitening cream echchara honda deyak nam newei mch... ganakan hodai nawaththapu gaman skin eka iwarai, hethuwa whitening cream eke thiyenne thaniara bleach wena case ekak. a nisa poddak hodata hoyala balala gandoo....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සැලෝන් එකකට ගියාම තියන ජාති ගොඩ නේද බන්.
    කෙල්ලන්ට තමයි. අතන සුදු වෙන්ඩ කියයි මෙතන සුදු වෙන්ඩ කියයි.
     
    • Like
    Reactions: SSR@

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    doc kenk allagena beheth ganin, kohomath rs:7000++ yanwa beheth walata one month

    ehemahari kamak na muna goda daganna thibboth

    western docala gawata giya un cream dekak dunna.bt hari giye na

    ekai aurweda dokek gawata yanna kiyala baluwe
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දැන්නම් ගාන්නේ නැහැ.
    අවුරුද්දක් විතර ගෑව ඕක මටනම් හොදයි...

    e kiyanne results aththeth na naththeth na wage seen ekak nedA?

    ekane uba nawawththuwe ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,377
    113
    e kiyanne results aththeth na naththeth na wage seen ekak nedA?

    ekane uba nawawththuwe ?
    නැහැ බන්.. අන්තිමටම ගාපු ටියුබ් එක ඉවර උනාට පස්සේ ගන්න එක ටික ටික කල් ගියා පස්සේ එහෙම්මම මග අරුනා. ඕක හොදයි.
    ඕක ට්‍රයි කරලා බලපන් රෑට විතරයි ගාන්න ඕනත්. හැබැයි පොඩ්ඩයි තියෙන්නේ ඕක ඇතුලේ :growl:
     
    • Like
    Reactions: S.Akalanka