හොඳ වැඩේ - ගහපිය මැරෙන්ඩම

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නෑ ඌ කියනව කොච්චර වැරදි වැඩ කෙරුවත් දඩුවමක් දුන්නොත් අපේ මිනිස්සු මෝඩ විදියට අනුකම්පා කරනව කියල :yes:
    අපේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ අනුකම්පාව නම් වැඩියි තමයි. ඒක තමයි හැම පරයෙක්ම අපේ ඔළුවට අත හෝදන්න එන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒ ඉතින් එයාලගේ ස්වභාවය. පෙර කරපු පව්. ඒකනේ pvt bus කාරයෝ වෙලා ඉන්නේ. පන්සිල් පදටික රැකගෙන හිටියේ නැත්නම් කොට මල්ලිත් ලබන ආත්මේ එක්කෝ අපායේ යයි, නැත්නම් බස් කොන්දෙක් වෙයි. ගුටි කකා ඉන්න තමයි වෙන්නේ :(

    un pera karapu paw walata api palida,mama nam komath pansil pada tika e widiyatama rakinawa :yes:
     
    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    කොන්දා ටිකට් කඩන ගමන් ගෑනුන්ට තට්ටු දානවා. මෙතනදි අර ඉස්සෙල්ලාම ගහන එකාගේ ගෑනිගේ බඩ අතගාලා දෙවනි පාර අතගාද්දි තමයි ගහන්නේ. ගහන එකා අපේ ගාව රිමාන්ඩ් වෙලා ඇප තියලා ගිය. කොන්දගේ නඩුව වැලිමඩ උසාවියේ තවම යනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    කොන්දා ටිකට් කඩන ගමන් ගෑනුන්ට තට්ටු දානවා. මෙතනදි අර ඉස්සෙල්ලාම ගහන එකාගේ ගෑනිගේ බඩ අතගාලා දෙවනි පාර අතගාද්දි තමයි ගහන්නේ. ගහන එකා අපේ ගාව රිමාන්ඩ් වෙලා ඇප තියලා ගිය. කොන්දගේ නඩුව වැලිමඩ උසාවියේ තවම යනවා.

    Umba private remand business ekak da karanne ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ප‍්‍රයිවට් බස් කාරයෝ නම් කිසිම අණක් ගුණක් නැති එවුන්.... ඔක්කෝටම ඉස්සරවෙලා මුන්ට උගන්නන්න ඕන මිනිස්සුන්ට කතා කරන්න.... විනීත විදියට හැසිරෙන්න... ගෑණු බස් එකට නංගවන්නේ වඩාගෙන..... සෙනග අස්සේ රිංගන්නේ ගෑණුන්ගේ සබ්බ සකලමනාවම අත ගාගෙන.... අන්තිමට ගෑණු බස් එකෙන් බහින්නේ හිරිඔතප් බිදගෙන.... කාළකණ්නි.... මට පේන්න බැරි එවුන්.... (ඉදල හිටල හොද එවුනුත් ඉන්නවා... උන්ගේ නමත් මුන් නිසා කැත වෙනවා...)
     
    • Like
    Reactions: AnuradhaRa

    :yes::yes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    mata pennama beri jathiyak pvt bus karayo,kataha karanna danne neha,ithiri salli denne neha,kanak ehila yanna neha redio kabal nisa,pol patawanawa wage patawanne,kotanawa iwarayk neha tawa ona thram kiyanna puluwan

    Pol patawana wage patawapumane ithin ubata hoda
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගැහුව එක හොදයි අත පත ගෑවානන්. හැබැයි කොන්දොස්තරල විතරක් නෙවෙයි නේ ඔය වැඩේ කරන්නේ. අනේ මන්ද. අපෙ උනුත් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ තමයි.
    මේක් නිකන් අත පත ගාලා. අර ඇමතිලයි අරුන් මුනුන් පොඩි කෙල්ලෝ දුෂණය කරල පාඩුවේ ඉන්නව. ගහපන්කෝ පුලුවන් නන් ඒ වගේ එකෙක් අල්ලන්. ඒව නෑ. මහ මෝඩ නිවට ජාතියක් ඕයි සිංහල කියන්නේ. :( පොලිසියත් එච්චරයි. තම්බි උන්ට ඕනි ඕනි විදිහට නීති නවද්දි බල්ලෝ වගේ ඉන්නවා. අපේ පොඩි මිනිහටමයි පුප්පන්නේ.

    එහෙමම කියන්නත් බෑ බං... දැන් දැන් මිනිස්සු ටිකක් ඉස්සරහට එනවා නේද...? කොච්චර වුණත් තමන්ට වුණාම විතරයි මිනිස්සුන්ට දැනෙන්නේ... දැන් මෙතන බලපං අඩුම තරමේ මේක බේරන්නවත් බස් එකේ එකෙක් නැගිටිනවද...? නෑ.... අපි පුරුදු වෙලා ඉන්නේ එකට නැගිටින්න නෙවෙයි.... තවත් එකෙක් පාගල තනියෙන් නැගිටින්න... ඒ හින්ද තමයි මේ හැම සන්තෑසියක්ම....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොන්දා ටිකට් කඩන ගමන් ගෑනුන්ට තට්ටු දානවා. මෙතනදි අර ඉස්සෙල්ලාම ගහන එකාගේ ගෑනිගේ බඩ අතගාලා දෙවනි පාර අතගාද්දි තමයි ගහන්නේ. ගහන එකා අපේ ගාව රිමාන්ඩ් වෙලා ඇප තියලා ගිය. කොන්දගේ නඩුව වැලිමඩ උසාවියේ තවම යනවා.

    Ado sirada?:shocked::frown:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙමම කියන්නත් බෑ බං... දැන් දැන් මිනිස්සු ටිකක් ඉස්සරහට එනවා නේද...? කොච්චර වුණත් තමන්ට වුණාම විතරයි මිනිස්සුන්ට දැනෙන්නේ... දැන් මෙතන බලපං අඩුම තරමේ මේක බේරන්නවත් බස් එකේ එකෙක් නැගිටිනවද...? නෑ.... අපි පුරුදු වෙලා ඉන්නේ එකට නැගිටින්න නෙවෙයි.... තවත් එකෙක් පාගල තනියෙන් නැගිටින්න... ඒ හින්ද තමයි මේ හැම සන්තෑසියක්ම....

    ඔව් ඔව් අමු ෆොන්නයෝ ඉන්නේ...... උඹ පෙන්නේ නැද්ද...... ලොරි ටෝක් දෙනවා..... බොරු බයිලා කියවනවා ........ සල්ලිත් දීලා දීපු ටෝක් පෙන්නලා ඔප්පුකරපන් කියලා කිව්වම ගූ ගහින් දඟලනවා......

    මේ .........
    :lol::sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1891287&page=15