හොඳ සිංහල රහස් පරීක්ෂක කතා මොනවාද?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යාලු!

    1. දැනට සිංහලෙන් ලියවිලා තියෙන හොඳ රහස් පරීක්ෂක කතා මොනවාද? (නවකතා - කෙටිකතා ඕනෙම එකක්. හැබැයි පරිවර්තන නෙවෙයි.)

    2. දැනට සිංහලෙන් ලියවිලා තියෙන රහස් පරීක්ෂක කතා ගැන ඕගොල්ලන්ගේ අදහස් මොනවාද? (සාමාන්‍ය අදහසක් දීමට හෝ තෝරාගත්ත කතා කීපයක් ගැන අදහස් දීමට හෝ ඕනෙම විදිහකට විවෘතයි.)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    පියදාස සිරිසේනගෙ පොත් ටිකක් තියෙනව, මම කියවල නං නෑ. වික්‍රමපාල කියල රහස් පරීක්ෂකයෙක් ඉන්නෙ.

    "In his list of books, there consist six direct detective novels which are; Dingiri Menika Hevath Wickramapalage Palamuveni Vikramaya (1918), Vimalatissa Hamuduruwange Mudal Pettiy Hevath Wickramapalage Deveni Vikramaya (1919), Valavvaka Palahilavva Hevath Wickramapalage Tunveni Vikramaya (1921), Ishta Deviya Hevath Wickramapalage Hatharaveni Vikramaya (1925), Maheshvari Hevath Wickramapalage Pasveni Vikramaya (1937) and Debara Kella Hevath Wickramapalage Hayaveni Vikramaya (1944). But the typical feature of these books are while they present us detective narrative, they also bring forth a discussion of nationalism and moralism."
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    ඩී. ඇම්. කරුණාරත්න

    - ගිම්හානයේ වික්‍රමයක්
    - බස්තියන්ගේ සොහොන
    - කඳුකර අභිරහස

    අනුර දිසානායකගේ පොත් සෙට් එකත් හොඳයි.

    - සන්තර්පන
    - කළුගල පාලම
    - වටවල වංගුව
    - බෙරගල පල්ලම
    - ගෙලිඔය හන්දිය
    - මාරවිල වලව්ව

    ඔය වගේ සෙට් එකක්ම තියෙනව. ශර්ලොක් හෝම්ස් තරම් නැති උනාට ගත යුත්තක් තියෙනවා
    ------ Post added on May 20, 2022 at 7:22 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඩීමන් ආනන්ද නං මොනාද ඉතිං ෆිල්ම් ඒකක් බැලුවා පොතක් ලිව්වා. ඒ් කාලෙ මිනිස්සුන්ට ෆිල්ම්ස් වලට වැඩිය ඇක්සස් තිබ්බ නැති හින්දා හොඳයි. මම කියවපු ලංකාවෙ ලේඛකයෙක් ලියපු සිරාම රහස් පරීක්ෂක පොත තමයි "අනූ නමය". කතෘ සුගතපාලද සිල්වා හෝ ගුණදාස ලියනගේ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මම නං කියවල තියෙන්නේ චන්දන මෙන්ඩිස්ගෙ පොත් තමයි වැඩිපුර. තව ලසිත් රවීන් උමගිලිය ගෙ පොතුත් හොඳයි .පොරගෙ ඩ්‍රැකියුලා පොත් ටිකත් හොඳයි .

    මචං, ග්‍රීක පුරාවෘත්ත ගැන සිංහල පරිවර්තන මොනවත් සෙට් වෙලා නැද්ද...හර්කියුලීස් ,සීනා වාගෙ.මට හම්බෙලාම නෑ...
    ------ Post added on May 20, 2022 at 9:20 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    ඩී. ඇම්. කරුණාරත්න

    - ගිම්හානයේ වික්‍රමයක්
    - බස්තියන්ගේ සොහොන
    - කඳුකර අභිරහස

    අනුර දිසානායකගේ පොත් සෙට් එකත් හොඳයි.

    - සන්තර්පන
    - කළුගල පාලම
    - වටවල වංගුව
    - බෙරගල පල්ලම
    - ගෙලිඔය හන්දිය
    - මාරවිල වලව්ව

    ඔය වගේ සෙට් එකක්ම තියෙනව. ශර්ලොක් හෝම්ස් තරම් නැති උනාට ගත යුත්තක් තියෙනවා
    ------ Post added on May 20, 2022 at 7:22 AM
    බස්තියන් ගෙ සොහොන නියම කතාව
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යාලු!

    1. දැනට සිංහලෙන් ලියවිලා තියෙන හොඳ රහස් පරීක්ෂක කතා මොනවාද? (නවකතා - කෙටිකතා ඕනෙම එකක්. හැබැයි පරිවර්තන නෙවෙයි.)

    2. දැනට සිංහලෙන් ලියවිලා තියෙන රහස් පරීක්ෂක කතා ගැන ඕගොල්ලන්ගේ අදහස් මොනවාද? (සාමාන්‍ය අදහසක් දීමට හෝ තෝරාගත්ත කතා කීපයක් ගැන අදහස් දීමට හෝ ඕනෙම විදිහකට විවෘතයි.)
    තරුණි අතිරේකය
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම නං කියවල තියෙන්නේ චන්දන මෙන්ඩිස්ගෙ පොත් තමයි වැඩිපුර. තව ලසිත් රවීන් උමගිලිය ගෙ පොතුත් හොඳයි .පොරගෙ ඩ්‍රැකියුලා පොත් ටිකත් හොඳයි .

    මචං, ග්‍රීක පුරාවෘත්ත ගැන සිංහල පරිවර්තන මොනවත් සෙට් වෙලා නැද්ද...හර්කියුලීස් ,සීනා වාගෙ.මට හම්බෙලාම නෑ...
    ------ Post added on May 20, 2022 at 9:20 AM
    හෝමර්ගෙ ඉලියඩ් සහ ඔඩිසියස් කියන දෙකම සිංහලට පරිවර්තනය/අනුවාදනය වෙලා තියනවා. ඊට අමතරව තීසියස්, පර්සියුස් පුරාවෘත්තත් සිංහල පරිවර්තන තියනවා.
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හෝමර්ගෙ ඉලියඩ් සහ ඔඩිසියස් කියන දෙකම සිංහලට පරිවර්තනය/අනුවාදනය වෙලා තියනවා. ඊට අමතරව තීසියස්, පර්සියුස් පුරාවෘත්තත් සිංහල පරිවර්තන තියනවා.
    එල.එල.මචං පොත්වල නම් දන්නවනං කිව්වහැකිද...බුක් ෂොප් එකෙන් හරි ඔන්ලයින් හරි සර්ච් කරතෑකි නෙ...