හොඳ සිංහල Thriller පොතක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,193
    24,042
    113
    මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොඳ සිංහල Thriller එකක් කියන්න.
    සිංහල පොතක් හරි පරිවර්තනයක් හරි.

    ඇච්චො බැච්චො බොරුවට hype කරන ඒවා නෙමෙයි. හොඳ කොලිටි එකක් ඕනෙ.
    පරිවර්තනයක් නන් හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,437
    113
    35
    Spain
    රෝඩ් ටු එලිෆන්ට් පාස් එක ලියපු නිහාල් ද සිල්වාගේ කතා හොඳයි.
     
    • Love
    Reactions: olu bakka

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    1751959570.jpg
    .
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,437
    113
    35
    Spain
    Thriller ද මචන්?
    ඔවු බන්, මන් හිතන්නේ වෙස්ටන් ත්‍රිලර් ස්ටයිල් එකට ලියපු එකම පොත් මේවා.

    eka patta potha...Captian, thawa honda ewa monawada Nihal ge? :D

    View attachment 270412
    ------ Post added on Sep 27, 2026 at 3:55 PM
    මම ෆා ස්පෙන්ට් ඩෙස් කියවල තියෙනවා. එකත් මට මතක විදියට ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්ට විරුද්ධව දුප්පත් කොල්ලෙක් කරන ෆයිට් එකක්.
     
    • Like
    Reactions: MOZ

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,193
    24,042
    113
    ඔවු බන්, මන් හිතන්නේ වෙස්ටන් ත්‍රිලර් ස්ටයිල් එකට ලියපු එකම පොත් මේවා.


    මම ෆා ස්පෙන්ට් ඩෙස් කියවල තියෙනවා. එකත් මට මතක විදියට ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්ට විරුද්ධව දුප්පත් කොල්ලෙක් කරන ෆයිට් එකක්.
    Maru thanks
     
    • Like
    Reactions: Inigo Montoya