හොඳ හාඩ් ඩිස්ක් එකක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හොඳ හාඩ් ඩිස්ක් එකක්

    යාළුවනෙ මට ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් මිලදී ගන්න ඕනකමක්
    තියෙනව, ටෙරාබයිට් 1 හෝ ටෙරාබයිට් 2ක එකක්. හොඳ බ්‍රෑන්ඩ් මොනවද? මිල කියක් විතර වෙයිද? වගකීම් කාලය කොච්චර ලැබෙනවද? පුළුවන් අය ඉන්නවනම් උදව් කරනවද?