Weekend එකට පවුලෙ අයත් එක්ක යන්න කොළඹ අවට හොඳ ආරක්‍ෂිත beach එකක් කියන්න.
මෙන්න මේ දේවල් එක්ක තැනක්,
මෙන්න මේ දේවල් එක්ක තැනක්,
- වාහනවල side mirrors ගලවන්නෙ නැති.
- කසිප්පු, කුඩු කාරයො නැති.
- අපිරිසිදු නැති.
- පවුලක් විදියට ආරක්‍ෂිතව ඉන්න පුළුවන්.
