Questions හොඳ computer glass එකක් recommend කරන්නකො

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    දවසට පැය ගාණක් computer එක ඉස්සරහ බන් ඉන්නෙ. ඇස් දෙකට මොනවහරි වෙයි කියල බයයි. ගාණත් shape වෙන හොඳ computer glass එකක් recommend කරන්නකො. ගන්න තැනකුත් එක්ක. එහෙම නැත්තම් ඩොකෙක් හම්බෙලා ඒ හරහා හදාගන්න එකද හොඳ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    mewwa damme mama issara

    S7LRS4K.png
     
    • Like
    Reactions: thriloka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕව දැන් මොනිටර්ස් වලට දාන්න අමාරුනෙ බන්. මන් බැලුවෙ ඇස් වලට දාන එකක්.
    dan ena ewwata glass ona nane ban. as walata amaruwak nane dan ena technology ekka. eye saver kiyala ekakuth enawane monitor wala.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    Blue light filter ekak dagaththoth moko? Issara mama f.lux kiyana software eka dala thibba, dan windows ekema Night Light feature eka use karanawa. Spectacles use karanawanan prescription ekatama blue light uv filter thiyena wena glass dekak maru karaganna.